ElaKiri Beach Party v3 (Date)

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    1. අපි අදහස් කරගෙන ඉන්න Elakiri Beach Party එක තියන්න ඔක්තෝම්බර් 28 ඉරිදා හොදයිද? මොකද අනිත් දවසෙ ඒ කියන්නෙ සදුදා පෝය දිනයක් නිසා නිවාඩු. ඒ නිසා වැඩ කරන ජනතාවට ගැ‍ටලුවක් වෙන්නෙත් නැති වෙයි. කට්ටිය මොකෝ කියන්නෙ.

    2. අනිත් ඒක තියන ස්ථානය තමයි ගල්කිස්ස වෙරළ තීරය. මොකද ගොඩාක් අය කැමතී :rofl::rofl: ඒ වගේ දන්න ස්ථානයක් නිසා. කමක් නෑ නේද?

    3. පට්ට විදියට (විහිලුවට නොවෙයි) DJ කරන්න පුලුවන් අය ඉන්නවනම් ඒ අයත් Reply කරන්න

    4. මම දන්න විදියට Etisalat ආයතනය මේ වගේ එව්වට අනුග්‍රහය දක්වනවා. ඒ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් Reply කරන්න

    5. හෝ ඔබ වැඩ කරන ආයතනය හෝ ඔබගේ අදුරන මාර්ගයෙන් අපට අනුග්‍රාහක දායකත්වයක් අරන් දෙන්න පුලුවන් නම් කරන්න පුලුවන් උපරිම උදව්වක් කරන්න

    6. එන කට්ටියට ර‍ට බීම (අරක්කු) ලබා දීමට ඔයාලයේ අදහස් කියන්න
    අපි ඒක වෙනත් ආයතනයකට භාර දෙනවානම් කොහොමද ඒක කරන්නෙ.

    7. පැමිණෙන අයට ආහාර ලබා දීම සම්බන්ධයෙනුත් ඔයාලගේ අදහස් දක්වන්න

    8. Ticket එකක මිල රු. 500ක් දාමුද? රු. 750ක් හෝ රු. 1000ක් දාමුද? (Girls Work on Free) Elakiri සාමාජිකයන් සදහා පමණක් මම නම් කියන්නෙ අපි ටිකක් ගාන අඩු කරමු. මොකද මේ Event ප්‍රධාන වශයෙන් සංවිධානය කරන්නෙ Elakiri සාමාජිකයන් සදහා වන නිසා.

    උදා- පිට අයට රු.800 කරලා එලකිරි අයට රු.500 වගේ..

    කට්ටියගෙ අදහස් කියන්න...
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bonna denawa nam tikak carefull wenna wenawa.. aniwa.. :yes:

    etisalat eken ahala balamuu.... Youth wedak nisa sup ekak dei...
    plan karala kaloth hodata karanna puluwan ..
    Jaya wewa.. :D
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    1. ok

    2. ok

    3. ek eke hoda dj la mama hithanne innawa..gt gen ahuwanam hari machan

    4. ek eke etisalat eke work karana aya innawa..eyalagen wede karaganna puluwan..e wagema dialog,kik cola,kottu mee meyalath sponsor karanawa mama hithanne

    5. hoyala balannam kolla

    6. e genanam dunno

    7. ekata catering ekak set karoth ganan wedi weyida??naththam sponsorship ekak allamu food supply karana pot ekakinma

    8. example eka hodai wage
     
    sha niyama Reply eka.. :yes::yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගල්කිස්සේ එහෙම ඕන කෙනෙක්ට dj එකක් ගෙනල්ල පාර්ටි දාන්න පුලුවන්ද..?? විශේෂ අවසර ගන්න ඕනේ නැද්ද..??
    dj කරන්න නම් හොඳ කෙනෙක් හොයා ගන්න වෙයි..28 කියන්නේ ඔහොම දවසක් නම් හොඳ dj ලව කලින් බුක් කරන්න වෙයි..:yes::yes:
    මට නම් හිතෙන්නේ මෙහෙම..:)
    අපිට මෙතන හිතන්න බෑනේ කීදෙනෙක් එයිද කියල..ඒක නිසා අපිට කන්න සහ බොන්න දෙන ඒවා ගැන ප්‍රමාණයක් හිතා ගන්න බෑ..:confused::confused:
    ත්‍රෙඩ් එකක් දාල ඇහුවත් එනවා කියන හැමෝම එන්නේ නෑ..ඒක නිසා අපිට හරියටම ගානක් හිතා ගන්න බෑ..:no::no:
    Sponcers ල එනවා නම් KEELLS,Kottu Mee,Elephant House,Coca Cola වගේ කට්ටිය එයාලට ස්ටෝල් එකක් දාගන්න ඉඩ දුන්න නම් හරි..:yes::yes: එතකොට කෑම ප්‍රශ්නේ අවුලක් නැති වෙයි..;)
    ලිකර් දෙන වැඩේ නම් අයිඩියා එකක් නෑ..ඒක වෙනම බලන්න ඕනේ..ඒකටත් කාව හරි සෙට් කරන් මිනි බාර් එකක් වගේ දාගත්ත නම් ගොඩ..:):)
    මම නම් කියන්නේ පැමිණෙන කට්ටිය ගැන හරියටම අදහසක් ගන්න බැරි නිසා කෑම සහ ලිකර් මේ විදිහට කළා නම් ගැටළුවක් ඇතිවෙන එකක් නෑ..නැත්තම් සල්ලිත් දීල කන්න බොන්න දුන්නේ නෑ කියයි..:baffled::baffled:
    පාටි එකට කලින් යන ගාන පොඩ්ඩක් බලල ඒවා sponcers ලගෙන් සහ ticket වලින් කලින්ම කවර් කරගත්ත නම් හරි..එතකොට වැඩේ පාඩු නෑ..:):)
    කන්න බොන්න දෙන්නේ නැත්තම් ටිකට් එක 500 අවුලක් නෑ..මොකද එතකොට සල්ලි යන්නේ ස්ථානයට,dj ට අලංකරණ සහ ප්‍රචාරණ කටයුතුවලට විතරයි..හැබැයි පැමිණෙන සාමාජිකයන් ගණන වැඩි වෙන්න ඕනේ ඉතින්..අනික අපිට සාමාජිකයෝ අදුර ගන්න බෑනේ මෙයා එලකිරිද නැද්ද කියල..ඒක නිසා එකම ගානක් තියන ඒක හොඳයි වගේ..:yes::yes:

    කොහොමත් සති අන්තයේ ගල්කිස්සේ බීච් පාටි හැමතැනම..කොහොම වෙයිද දාන්නේ නෑ..පොඩ්ඩක් බලන්න වෙයි කලින්ම..වැඩේ කෙරෙනවා නම්...:yes::yes:
     
    Last edited:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music

    very very true..:yes::yes::yes:
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    මචන්...ඉරිදා නැතුව ...සිකුරාදා හරි සෙනසුරාදා දැම්මනම් ..සදුදා වැඩට යන සෙට් එකට ලේසි නේද :)

    ________________________________

    C8mjX.png
     
    djkasun

    Member
    Aug 11, 2006
    352
    1
    0
    dehiwala
    kalin book karanna wenawa natha nam date ekak daganan amrui hoda thenaka!! denatamath date nadda danne naha!! mokada issarahata beach party tiyenawa digatama :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගල්කිස්සෙ කරනව නම් මචන් උඹට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවෙන් විෂෙශාවසරයක් ගන්න වෙනව කොල්ලො
    ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සදහා වෙනමම අවසර ගන්න ඕනේ
    එළකිරි එකේ ඉන්නව ඩී.ජේ කරන අය
    ගාණ නම් මචන් එච්චර ප්‍රශ්නයක් නෑ මේ ගාණ නම්
    බීම වර්ග ලබා දීමේදී නම් පොඩ්ඩක් හිතල බලන්න වෙනව කොල්ලො.අපේ අය ගැන ඉතින් දන්නවනෙ
    අනිත් දේවල් නම් අවුලක් නෑ මට නම් පේන්නෙ
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    Dates nm ela... Ganat shape.. kama nam machan api party eka ganna taninma gattot tikak aduwata hambei. mama tanak balannam. palm beach hotel, steam boat me 2 tamai mt wala tiyena hnda tan 2. tawa loon tao wage ewat tiyenawa.man kata karala ganan ahannam..
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ඒකත් ඔක්තෝම්බර්.. එන්න වෙන්නේ නෑ පුතා මම ලංකාවට එන්නෙ දෙසැම්බර් :(
     
    studiomax

    Member
    Mar 10, 2008
    480
    13
    0
    oka loku event ekak nisa dehiwala galkissa mahanagarasabawen awasara ganna wenawa mama hithanne.
    Rs.500 nam reasonable

    Good luck...