He he Hodai Hodai!
Aiyata,tikak Saneepa nahalu nedaIkmatana hoda wenna kiyala Parthana karanawa
![]()
bohomath ma sthuthi malli parthanayata 
එහෙම බඳින්න ඕනනම් ඉතින් මෙච්චර කල් ඉන්න ඕනයෙ![]()

මෙන්න මෙයාට තද වෙලා.... ඔච්චර පොඩි විහිලුවකටත් තරහ යනවා නම් ඉක්මනටම නාකි වෙනවා කතා දෙකක් නෑ.



හ්ම්ම් හ්ම්ම්
තම තමන්ගේ කැමැත්ත![]()
nangiyo mata thiyenavanam menna me song 2n ekak hari dekama hari denna.....mekata mama oyavay,,den radio ekath ekka inna seramay ekathu kara gannava
01. Sak Noel — Paso
02. Sunrise inc - Niña
අනේ මන්ද ඔව් කාලගුණය නිසා තමයි වැඩිපුර අඩුවෙන්නෙ නැත්තෙ.
ස්තූතියි මල්ලි සනීප වෙන්න කියල විශ් කලාට![]()




අපෝ අපේ අයියා කෙනෙක් හිටියා
හාමුදුරු කෙනෙක්ට වඩා හොදයි
මස්,මාළු තියා උම්බලකඩයක් වත් කන්නෑ
කට ඇරියොත් බණ
ඔන්න කෙල්ලක් බලන්න ගිහිල්ලා
දැන් මහ රෑ 12 විතර වෙනකල් මල් කඩනවා![]()


නෑ ගෙදර වැඩ කරන එක හොඳ වැඩක්. අනේ මන්ද මට කරන්න හිතෙන්නෙ නෑ.
මෙන්න මෙයාට තද වෙලා.... ඔච්චර පොඩි විහිලුවකටත් තරහ යනවා නම් ඉක්මනටම නාකි වෙනවා කතා දෙකක් නෑ.![]()



අපෝ අපේ අයියා කෙනෙක් හිටියා
හාමුදුරු කෙනෙක්ට වඩා හොදයි
මස්,මාළු තියා උම්බලකඩයක් වත් කන්නෑ
කට ඇරියොත් බණ
ඔන්න කෙල්ලක් බලන්න ගිහිල්ලා
දැන් මහ රෑ 12 විතර වෙනකල් මල් කඩනවා![]()
මෙන්න මෙයාට තද වෙලා.... ඔච්චර පොඩි විහිලුවකටත් තරහ යනවා නම් ඉක්මනටම නාකි වෙනවා කතා දෙකක් නෑ.![]()


ඕක මොකක්ද?
හ්ම්ම් හ්ම්ම්
අනේ මන්දා
හරිද වැරදිද දන්නේ නෑ මං
