2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙම බඳින්න ඕනනම් ඉතින් මෙච්චර කල් ඉන්න ඕනයෙ :P

    අපෝ අපේ අයියා කෙනෙක් හිටියා
    හාමුදුරු කෙනෙක්ට වඩා හොදයි
    මස්,මාළු තියා උම්බලකඩයක් වත් කන්නෑ
    කට ඇරියොත් බණ
    ඔන්න කෙල්ලක් බලන්න ගිහිල්ලා
    දැන් මහ රෑ 12 විතර වෙනකල් මල් කඩනවා :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම් හ්ම්ම්
    තම තමන්ගේ කැමැත්ත :rolleyes::yes:

    නෑ ගෙදර වැඩ කරන එක හොඳ වැඩක්. අනේ මන්ද මට කරන්න හිතෙන්නෙ නෑ.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපෝ අපේ අයියා කෙනෙක් හිටියා
    හාමුදුරු කෙනෙක්ට වඩා හොදයි
    මස්,මාළු තියා උම්බලකඩයක් වත් කන්නෑ
    කට ඇරියොත් බණ
    ඔන්න කෙල්ලක් බලන්න ගිහිල්ලා
    දැන් මහ රෑ 12 විතර වෙනකල් මල් කඩනවා :D
    :rofl::P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මෙන්න මෙ‍යාට තද වෙලා.... ඔච්චර පොඩි විහිලුවකටත් තරහ ‍යනවා නම් ඉක්මනටම නාකි වෙනවා කතා දෙකක් නෑ.:rofl::rofl::rofl:
    :oo::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ අපේ අයියා කෙනෙක් හිටියා
    හාමුදුරු කෙනෙක්ට වඩා හොදයි
    මස්,මාළු තියා උම්බලකඩයක් වත් කන්නෑ
    කට ඇරියොත් බණ
    ඔන්න කෙල්ලක් බලන්න ගිහිල්ලා
    දැන් මහ රෑ 12 විතර වෙනකල් මල් කඩනවා :D

    මංනම් ඉතින් ඒ වගේ කෙනෙක් නෙමෙයි. මං මස් කනව. කඩන සිල්පදයක් ඒක.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    piyaba yanawa maa aakashayee
    104v.gif
     
    Status
    Not open for further replies.