2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    HEHE... සිරාවටම ඔයි.... එල එල :rofl::rofl::P:P

    ඒ වගේ තමයි. ත්‍රේඩ් එකෙන් කට්ටිය ගියානම් නිදාගනියි වගේ :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ වගේ තමයි. ත්‍රේඩ් එකෙන් කට්ටිය ගියානම් නිදාගනියි වගේ :rofl:
    :oo::oo::oo:එහෙනම් පෝස්ට් නොදා ඉමුද මාලිංග අයියේ:confused::confused::confused:.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :love::love::love:ඇත්ටටම කියන්න ඕනේ අද මට ගොඩක් සතුටුයි මොකද මේ වෙනකම් කරපු show වලින් මේක තාම සාර්ථකම එක කියල හිතෙනවා ඉතින් මං ඔයාලට ගොඩක් ස්තුති වෙනවා මාත් එක්ක මේ විදිහට හිටියට රෑ ඇහැරගෙන හිටපු අයටයි උදේ ආව අයටයි...අපේ radio team එකට මං ඇත්තවශයෙන්ම ගොඩක් ස්තුති වන්ත වෙනවා මට කරපු උදව් වලට මාත් අනිවරෙන් එයාලගේ show වලට උපරිමෙන්ම ඉන්නවා කියල කියනවා...එහෙනම් ඉතින් මට යන්න අවසරයි...කට්ටියටම සුබ දවසක් කියල මං හදවතින් ප්‍රර්ථනා කරනවා..:love::love::love:

    jaya wewa nangi heta schl yanna :rofl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නැහැ බන් මමත් දැන් යනවා කන්න

    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:එහෙනම් පෝස්ට් නොදා ඉමුද මාලිංග අයියේ:confused::confused::confused:.

    දැන් යන්න ඇතිනෙ. බලමුකො ආයිත් ආවොත් :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:computer එක දාලා එයා දොයි වගේ:D:D:D

    :yes::yes: එහෙමනෙ කරනව කියල ඒ වෙලේ කිවුවෙ. හැබැයි තාම නිදි නෑ වගේ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නිදි කිවුවට මෙය තාම නිදි නැහැ වගේ
     
    Status
    Not open for further replies.