HEHE... සිරාවටම ඔයි.... එල එල![]()
ඒ වගේ තමයි. ත්‍රේඩ් එකෙන් කට්ටිය ගියානම් නිදාගනියි වගේ

HEHE... සිරාවටම ඔයි.... එල එල![]()

Ehenam dan kata handa ahune
ඇයි බොල එයා නිදාගන්නේ නෑද්දHutaaaaaaaaa mama awa vitharai oya yanawadA?


.ඒ වගේ තමයි. ත්‍රේඩ් එකෙන් කට්ටිය ගියානම් නිදාගනියි වගේ![]()


එහෙනම් පෝස්ට් නොදා ඉමුද මාලිංග අයියේ

.ඇත්ටටම කියන්න ඕනේ අද මට ගොඩක් සතුටුයි මොකද මේ වෙනකම් කරපු show වලින් මේක තාම සාර්ථකම එක කියල හිතෙනවා ඉතින් මං ඔයාලට ගොඩක් ස්තුති වෙනවා මාත් එක්ක මේ විදිහට හිටියට රෑ ඇහැරගෙන හිටපු අයටයි උදේ ආව අයටයි...අපේ radio team එකට මං ඇත්තවශයෙන්ම ගොඩක් ස්තුති වන්ත වෙනවා මට කරපු උදව් වලට මාත් අනිවරෙන් එයාලගේ show වලට උපරිමෙන්ම ඉන්නවා කියල කියනවා...එහෙනම් ඉතින් මට යන්න අවසරයි...කට්ටියටම සුබ දවසක් කියල මං හදවතින් ප්‍රර්ථනා කරනවා..

ඇයි බොල එයා නිදාගන්නේ නෑද්ද.


එහෙනම් පෝස්ට් නොදා ඉමුද මාලිංග අයියේ
.

computer එක දාලා එයා දොයි වගේ
![]()

එහෙමනෙ කරනව කියල ඒ වෙලේ කිවුවෙ. හැබැයි තාම නිදි නෑ වගේ