.කස්ටිය උගන්නයි අයියට නටන්න...
පොළොව ඇදැයිනෙ මල්ලි ඒක නිසා අමාරුයි උගන්නන්න

.කස්ටිය උගන්නයි අයියට නටන්න...

පොළොව ඇදැයිනෙ මල්ලි ඒක නිසා අමාරුයි උගන්නන්න![]()
ඒ අඩි මට හරියට තේරෙන්නෙ නෑ![]()
අහ එහෙමත් එකක්ද.... එහෙනම් අඩියක් දාල ආවනම් හරි

හැමදාම show එක ඉවර වෙන වෙලාවට මොකක් හරි බාල්දියක් වැටෙනවා....ඔවු ඔවු අක්ක ගිය.....




මං ඒව පාවිච්චි කරන්නෙ නෑ. ඒක නිසා ඒකත් හරියන්නෙ නෑ![]()
හැමදාම show එක ඉවර වෙන වෙලාවට මොකක් හරි බාල්දියක් වැටෙනවා....
කමක් නෑ දැන් playlist එක ඉවර වෙනකම් හරි අහනවා.![]()

බොන්න වෙන ප්‍රශ්නයක් rccගෙන් අඩ්වයිස් එකක් ගත්තනම් හරිනේ

පොළොව ඇද නිදා කොහොමත් අවුල්![]()

අනේ එහෙම හිතන්න එපා අයියේබොරු නෙමෙයි ඉතින් ඇත්ත. මට ලස්සන කටහඬක් නෑ. ටූ නංගි වගේ කට්ටියව ඇඳබැඳ තබාගෙන වැඩසටහන මෙහෙයවන්න හැකියාවක් නෑ. ඉතින් රේඩියෝ කරල වැඩක් නෑ![]()


.අපි නිවෙදකයෝ නෙමෙයි නේ
.මම නම් එකෙන්ම කරනවා

වැඩේ තියෙන්නේ මගේ හිතට වදින්නේ රොක් විතරයි

අනික මට හැමදාම 11.00 වෙනකම් විතරයි ඉන්න පුලුවන්

.අනික මට නිවාඩුවක් නෑ මාස තුනකින් ඉරිදාට පෝයටත් වැඩ

.mm එහෙනම් කමක් නැහැ කස්ටිය නටනවා බලාගෙන හරි ඉන්නකො![]()


අනේ එහෙම හිතන්න එපා අයියේ.අපි නිවෙදකයෝ නෙමෙයි නේ
.මම නම් එකෙන්ම කරනවා
වැඩේ තියෙන්නේ මගේ හිතට වදින්නේ රොක් විතරයි
අනික මට හැමදාම 11.00 වෙනකම් විතරයි ඉන්න පුලුවන්
.අනික මට නිවාඩුවක් නෑ මාස තුනකින් ඉරිදාට පෝයටත් වැඩ
.
කෝ එහෙම පොරවල් නෑනේ දැන්ඉස්සර රොක් ඒව විතරක් තිබුණ ශෝ කළා එළකිරි එකේ කට්ටිය. මං රොක් අහන්නෙ ම නෑ වගේ වුණත් මාත් ඉතින් ඒ වැඩසටහන් ඇහැව්ව. ඔයාටත් වැඩසටහනක් කරන්න සෙට් වෙන්න පුළුවන් වෙයි අහල බලන්න රේඩියෝ ටීම් එකෙන්.


.සෙට් වෙන්න ආසයි වෙලාවක් නැති එක තමයි අවුල

.අනික මගේ isp dialog නේ

.හැබැයි මම කලොත් ඉතින් රොක් විතරයි


කෝ එහෙම පොරවල් නෑනේ දැන්.සෙට් වෙන්න ආසයි වෙලාවක් නැති එක තමයි අවුල
.අනික මගේ isp dialog නේ
.හැබැයි මම කලොත් ඉතින් රොක් විතරයි