2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
5_1_125.gif
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :oo:
    මම තමයි
    එත් අදාල පාර්ශවයෙනුත් යම් කිසි උදව්වකුත් ඕනිනේ :yes::yes:

    ප.ලි.- එයා නෝනා වෙයිද නැද්ද කව්ද දන්නේ?
    ඒවා කාලයට බාරයි
    මට තාම 21 :oo:
    :rolleyes::rolleyes::rolleyes:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මායම් තමයි. ගැහැණු ළමයි කැමතියිනෙ තමන් ලස්සනයි කියනවට. :P

    එක සැබැයි සැබැයි සැබැයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඒක තමයි
    මං දන්නවා විහිලුවට කියලා
    මං කිව්වේ බලන්න උවමනාවක් නෑ කියලනේ :yes:
    නැතුව වෙන මුකුත් නෙවෙයි :no:

    එළ එළ සීරියස් ගන්න ඕන නෑ ඕව :P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මායම් තමයි. ගැහැණු ළමයි කැමතියිනෙ තමන් ලස්සනයි කියනවට. :P

    ගැහැණු ළමයි විතරක් නෙවෙයි
    අපිත් ආසයි
    එත් අපිට කව්රුත් කියන්නේ නෑනේ :D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Enna malli enna malli Negitala
    Enna nangi enna nangi Heda dama
    desismileys_4583.gif
    desismileys_4583.gif
    desismileys_4583.gif

    නැගිටලා එන්න කියල බිම පෙරලි පෙරලි ඩාන්ස් කරලා හරියනවද?
     
    Status
    Not open for further replies.