අඩෝව් කැත වැඩ කරන්න එපා යකුනේ..අර බ්ලූ ෆිල්ම් එකක ගෑනීයෙක් කෑගහනව වගේ එකක් ගියේ.. අපේ අයිය දුවගෙන ඇවිත් මගේ කනට ගැහැව්ව. ගෙදරම හොල්මන්..වසවිලි ලැජ්ජාවයි. වහල දාන්න දුවගෙන ආපු වේගෙට මේසේ දැට්ට වැදිල ඉනත් හීරුනා..
යකුනේ අපි මේව සබ් හරහා දාන්නෙ..ඒනිසා adults only parts දාන්න එපා.![]()
අනේ මන්දා බං අලුතින් එවුන්ට වැඩ බාර දුන්නොත් එවුන් එහෙම්මමයි අනේ මන්දා. මාත් හෙමිට සද්දේ අඩු කරා බං අනේ මන්දා මුං කරන වැඩ හින්දා.








