මල්ලියෙක් ද බං මම හිතුවේ කෙල්ලේක් වත් ද කියලා. අනේ මන්දා.


uba neda gahannehoviya bahinakan poddak ahan hitapan oka, hoviya thawa 10 min walin bahin ethakan me tika ahagena hitapalla

hoviya bahinakan poddak ahan hitapan oka, hoviya thawa 10 min walin bahin ethakan me tika ahagena hitapalla
මොකෙක් උනත් කමක් නෑ, හරියට ඉන්න ඕනේ අපිට ඕන විදියට එදා කිඹුලෙක් නටපු පිස්සුව කෙලින්නේ නැතිව.




heh hee..wediya dekala nethuwa ethi ekai..
matanan malli wenne...![]()
uba neda gahanne![]()
අනේ මන්දා බං මොකාද බං මේ හොවියා අලුත් එකෙක් ද ? පළවෙනි පාරද බං මූ කරන්නේ ?


හරි හරි බන්...සමහර වෙලාවට වරදිනවා තමයි...ඕකට ඔච්චර කෑ ගහන්න දෙයක් නෑ
අද කවුරු කරත් මට මේ සින්දුව නම් ඕනෙමයි.
තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන
මම නොදන්නවා නොවේ.. දන්නවා..
මම නොදන්නවා වගේ ඉන්නවා..
මේක මං Dedicate කරන්නේ මගේ චූටික්කි ට. මේක එයාගේ ආසම සිංදුවක්.
