2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    පලයන් ඩෝ, උඹ එක එකාට දීලා ලකුණු ගන්නේ නැතිව. පැත්තකට වේලා හිටපන් කියවන්න බැරි නම්.

    පලයන් බන් යන්න....උබට ඔච්චර පුලුවන්නම් ජී.ටී ගෙන් ඉල්ලන් එක දවසක් කරපන්කෝ මේක...එතකොට අපිට බලන්න පුලුවන් උබේ වැඩ...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබලට අහන්න බැරි නාහා ඉඳපල්ලකෝ බන්...මෙතන කෑ ගහන්නෙ බොරුවට

    උඹේ දේපලක් ද බං මේ, අපිට ඕන නම් අපි අහනවා බොල, තෝ කට පියාගෙන හිටපන්, වැඩිය දෙන්නේ නැතිව.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අඩෝව් කැත වැඩ කරන්න එපා යකුනේ..අර බ්ලූ ෆිල්ම් එකක ගෑනීයෙක් කෑගහනව වගේ එකක් ගියේ.. අපේ අයිය දුවගෙන ඇවිත් මගේ කනට ගැහැව්ව. ගෙදරම හොල්මන්..වසවිලි ලැජ්ජාවයි. වහල දාන්න දුවගෙන ආපු වේගෙට මේසේ දැට්ට වැදිල ඉනත් හීරුනා..

    යකුනේ අපි මේව සබ් හරහා දාන්නෙ..ඒනිසා adults only parts දාන්න එපා. :angry::angry:

    :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝව් කැත වැඩ කරන්න එපා යකුනේ..අර බ්ලූ ෆිල්ම් එකක ගෑනීයෙක් කෑගහනව වගේ එකක් ගියේ.. අපේ අයිය දුවගෙන ඇවිත් මගේ කනට ගැහැව්ව. ගෙදරම හොල්මන්..වසවිලි ලැජ්ජාවයි. වහල දාන්න දුවගෙන ආපු වේගෙට මේසේ දැට්ට වැදිල ඉනත් හීරුනා..

    යකුනේ අපි මේව සබ් හරහා දාන්නෙ..ඒනිසා adults only parts දාන්න එපා. :angry::angry:

    kellek wage karanawa kiyala heguna nisa mamath radio demma
    balahan itin kela wenawane
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    පලයන් බන් යන්න....උබට ඔච්චර පුලුවන්නම් ජී.ටී ගෙන් ඉල්ලන් එක දවසක් කරපන්කෝ මේක...එතකොට අපිට බලන්න පුලුවන් උබේ වැඩ...

    කරන්න බැරි කමක් නෑ බං, ඒත් එක දිගටම පැය 4 ක් වගේ ඉන්න විදියක් නෑ, එකයි අවුල නැත්නම් මම උඹ කියන්නත් කලින් කරලා බං.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,242
    113
    Sri Lanka
    මචන් මට දියන් Marc Anthony ගෙ I need you Song එක.

    By the way, this time I'm gonna dedicate this to my loving chutikki

    :love::love::love::love::love::love::love:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹේ දේපලක් ද බං මේ, අපිට ඕන නම් අපි අහනවා බොල, තෝ කට පියාගෙන හිටපන්, වැඩිය දෙන්නේ නැතිව.

    අහනවනම් අහපන්....ඒත් යමක් කරන්න කලින් කරන එකාගේ ඒ වැඩේ ගැන ඔහොම කියවන්න යන්න එපා...ඒක උබටමයි හරි නැත්තේ