එළකිරි එකේ බජාජ් බයික් පාවිච්චි කරන අය ඕන තරම් ඇතිනේ .


බයික් එක service කරන්න දාන්නේ කොහෙටද? Engine repair , Electrical වැඩ එහෙම හොදට දන්න සුපිරි mechanicsla ඉන්න තැන් එහෙම දන්නවා නම් place එක තියෙන තැනත් එක්ක reply එකක් දාන්න


අරය කියන නිසා හොඳයි මෙයා කියන නිසා හොදයි කියලා reply කරන්නේ නැතුව ඇත්තටම bike එකේ service එහෙම සුපිරියට කරගෙන තියෙනවා නම් කියන්න







