Bajaj Bike Service Center Help

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Bajaj-auto.jpg

    එළකිරි එකේ බජාජ් බයික් පාවිච්චි කරන අය ඕන තරම් ඇතිනේ . :yes::yes:

    බයික් එක service කරන්න දාන්නේ කොහෙටද? Engine repair , Electrical වැඩ එහෙම හොදට දන්න සුපිරි mechanicsla ඉන්න තැන් එහෙම දන්නවා නම් place එක තියෙන තැනත් එක්ක reply එකක් දාන්න :yes::yes:

    අරය කියන නිසා හොඳයි මෙයා කියන නිසා හොදයි කියලා reply කරන්නේ නැතුව ඇත්තටම bike එකේ service එහෙම සුපිරියට කරගෙන තියෙනවා නම් කියන්න :yes::yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Owage dala thibbata wada karana ewun kohomada danne nane ban :(
    Samahara yakku innawa bike kanawa. :frown:
    Ehenam karanna thiyenne eka deyay oya hodata kana ekek balala malakada kapu dirachcha bike kattak kanna denna... etkot uu nikanma pita gasma hadila marila yay..
    me widiyatama hama district ekak unama hoda ewun witharak ithiri wei:rofl:
    mata bike na bicycle ekak thiynne:rolleyes:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Ehenam karanna thiyenne eka deyay oya hodata kana ekek balala malakada kapu dirachcha bike kattak kanna denna... etkot uu nikanma pita gasma hadila marila yay..
    me widiyatama hama district ekak unama hoda ewun witharak ithiri wei:rofl:
    mata bike na bicycle ekak thiynne:rolleyes:

    he he. eka thama oya wage gon katha kiyanne :rolleyes::rofl::P
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    නාවින්නෙ එකක් නම් තියන්ව
    මම හිතන්නෙ බස්නහිර පලතෙ හියන ලොකුම සෙර්විස් එක (බජජ්)

    No:- 501Highlevel RoadWijeramaNugegoda.
     
    Last edited: