2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    man inne matama kata karanakn :P:P
    එහෙම හරියන්නේ නැ බන්.

    දාගන්නකන් උන් කියන විදියට නටන්න වෙනව. ඊට පස්සෙ උන් අපි කියන විදිහට නටනව.

    ඒ හින්දා ඉස්සෙල්ලා පොඩ්ඩක් නම්‍යශීලි වෙයන්.

    :D:D:D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    "she told me -blue" I dedicate this song to all EK radio listeners........:D:D

    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mr hovi උබ එලටම show එක කරනවා:yes::yes::yes: .අනිවා ලබන සතියෙත් කරයි කියලා බලාපොරොත්තුවෙනවා:yes::yes::yes:.උබට ජයෙන් ජය:D:D:D.
    එහෙනම් මචන්ලා අපි ගියා හෙට වැඩට යන්නත් ඕනේ:yes::yes::yes:.
    kellsupun
    ayesh
    gamaya
    modal srilanka
    nivish
    awrora
    mal pappa
    dilrasan

    ඔච්චරයි පේන හරියේ ඉන්නේ
    :baffled:
    එහෙනම් අපි ගියා:yes::yes::yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එහෙම හරියන්නේ නැ බන්.

    දාගන්නකන් උන් කියන විදියට නටන්න වෙනව. ඊට පස්සෙ උන් අපි කියන විදිහට නටනව.

    ඒ හින්දා ඉස්සෙල්ලා පොඩ්ඩක් නම්‍යශීලි වෙයන්.

    :D:D:D

    sira sira balamu baba kotala thibboth :P :rofl::rofl:

    edata upades pathami ;);)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    aha danma :angry: thama eli wune nh neh :no:
    අපි වැඩට යන්නෙ නැද්ද.

    හෙට සෑහෙන වටයකින් වැඩට යන්න වෙන්නේ. කැළණියෙ පාරවල් වහයි හෙට. දැනුයි මතක් උනේ.

    උදෙන්ම නැගිටින්න වෙනව හෙට. දැන්ම නිදා ගත්තොත් හොදයි වගේ.

    :D:D:D