අඩෝ කට්ටා... කාලේකට පස්සෙ දැක්කෙ... ඕකා ඔහොම්මමයි බන්... දැන් අපිව පේන්නෙ නැහැ...


ow ban mu dhan narak wela api kaluylu

නිදියගන්නත් ඕනෙ. හෙට වැඩට යන්නයි එන්නයි ගියහම හෙන කට්ටක් කන්න වෙයිද දන්නෙ නෑ.
පාරවල් වැහුවෙ නැත්තන් හොදයි.
ඔව් බන් මූට ඇත්ත කියන්න බැරි නිසා මෙහෙම කියනවා.එකනම් වෙන්න ඇති ඕකගේ බොරු
anju.r back![]()
උඹ කොහෙද හිටියේ.
![]()
පල බොරැ නොකියා.නැහැ යකොව්...අද කිරි අම්මලාගෙ ගෙදර මාම ඉන්නව... ඒක හින්ද මට නිවාඩු...
![]()



රේඩියෝ එක ස්ටක් වුනාවත් ද එළ එළ අවුලක් නෑ, ක්ලබ් එකට නටන්න එල බීට් එක බං


ඔව් බන් මූට ඇත්ත කියන්න බැරි නිසා මෙහෙම කියනවා.
මම කට්ටා;13394806 said:ow ban mu dhan narak wela api kaluylu
![]()


උඹ ඉතින් කොහොමත් කළුයි තමා.මම කට්ටා;13394806 said:ow ban mu dhan narak wela api kaluylu
![]()



Kelaniya panslata podak eha.man kiyala parawal tika arla denna try ekak dennam oba thuma kohida wada karanne ??
ගිහිපු උන්ට ආපහු එන්න බෑලු.


