2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    metal.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් මාත් කැපුනෝ...මේ පාරනම් එන්නෙම නෑ... ගිහින් නිදියනවමයි.... අදත් එළමකිරි ෂෝ එකක් තිබුනා.... හොදට ෂෝ එක කලා හොවී.... දිගටම කරන්න සුභ පතනව... එහෙනම් හෙටත් ෆන් එකකට සෙට් වෙමු... කස්ටියටම එහෙනම් සුභ රාත්‍රියක්.... අපිට මැක්ස ෂෝ එකක් දුන්න එළකිරි ටීම් එකට ජයවේවා....


    000204AE.gif




    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ