උබ කොහෙද ගියෙ හිටියා නම් ෆන් එකක් ගන්න තිබුනා
![]()
මන් පොඩි වැඩක් කළා බං....උබට පොඩ්ඩක් කියන්න තිබ්බේ නැද්ද?

උබ කොහෙද ගියෙ හිටියා නම් ෆන් එකක් ගන්න තිබුනා
![]()

මන් පොඩි වැඩක් කළා බං....උබට පොඩ්ඩක් කියන්න තිබ්බේ නැද්ද?![]()

වැඩෙ ඉවරද
you know what you have to learn how to troll properly..
you are still a damm noob in this field.

මම බැලුවා බන් උබ ඔෆ් ලයින් හිටියෙවැඩෙ ඉවරද
![]()
ඔව්...ඔන්ලයින් හිටියට මේකට එන්නේ නැ බං...වී.ඇම් එකකත් දාපන් අනිත් දවසේ..
හා එහෙම ෆන්ටක් සෙට් උනොත් අනිවා වි ඇම් එකක් දාන්නම් මෙක නම් දැන් වැඩක් නැහැ උ නැහැ![]()
අර ඊයේ හිටිය අවජතකයා කවුද?උබට ත්‍රෙඩ් දල තිබ්බේ?

දෙන්නෙක් ඉන්නවා
එකෙක් සුනිමල් අනිකා දන්නෙ නැහැ![]()
මොක උනත් උබ එක්ක උපරිම මල එකෙක්

ඔව් හම්බ වෙන්න ඉන්න දරුවටත් බැනලා නෙහ් ත්‍රෙඩ් එක දාලා තිබුනෙ සමහරවිට අපි ෆිට් කියලා
හිතන් ඉන්න එකෙක් වෙන්නත් පුලුවන්උ නම් අම්මෙක් ගෙ බඩෙන් ආපු එකෙක් නෙමෙ![]()
![]()
එක තමයි මට ගොඩක්ම අප්සෙට් බං...මන් එකනේ ඕක ඊයෙත් කිවේ.ඌ ගැන කියන්න වචන නැහැ මොකා උනත් වචනේ පරිසාමත්ම අර්ථයෙන්ම බල්ලෙක්

ඔව් බන් මෙකෙ මොනවා කියා ගත්තත් වයිරයක්(වචනය හිතා ගනින් ) තියා ගන්නවාද බන් එක කිවුවා ඉවරයි ගොඩාක් එවා ෆන් එකට කියන්නෙ ඉතින් මෙ ඔන් ලයින් කියන එවාට ගෙවල් වල මිනිස්සුන්ට හෙන ඉල්ලන්නෙ ටිකක් සාදරන නම් තව කම්කුත් නැහැමොනවා කරාට ද මොනවා බෙදා ගන්න බැරිවද![]()
![]()

reply gayankuwait
ඒකට හේතුව මේකයි , මේ විෂය ටිකක් අළුත් වෙන්න පුලුවන් මේ වගේ site වල ඉන්න කට්ටියට
නමුත් බටහිර site එකකට ගියොත් ගොඩක් අය මේ ගැන දැනුවත් වෙලා තියෙනවා ඒ වගේම මේකට නිති පවා තියෙනවා.. මේකට කියන්නේ Trolling (සිංහල වචනය දන්නේ නෑ) කියලයි.. විවිධ මිනිස්සු විවිධ පැති වලින් Troll කරන්න පුලුවන් මේකට පෞද්ගලික තරහක් තියෙන්න ඕන නෑ කොහොම හරි තව කෙනෙක්ට රිදවලා සතුටු වෙන්නයි මේ මිනිස්සුන්ට ඕනේ, එහෙම නැත්නම් තමන්ට අවධානය ගන්නයි , තමන්ට අවධානය ගන්න ඕන මිනිස්සු ගොඩක් වෙලාවට කවුරුත් නැති තනිකඩයක් , කිසිම යාළුවෙක් නැති, කිසිම කෙනෙක් ඇසුරු කරන්න නැති මිනිස්සු මේ වගේ site වලට ආවම බලාපොරොත්තු වෙනවා මිත්‍ර ආශ්‍රයක් නමුත් තමන් කවුරුත් ඇසුරු කරලා නැති නිසා මිට කලින් සමාජ දැනුමක් නෑ, Social නෑ ඉතින් යාළුවෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් කරන්නේ අනෙක් අයට මඩ ගහලා තමන්ගේ දිහාවට අවධානය යොමු කරවා ගන්න එකයි , සමහර මිනිස්සුන්ට social කමක් තිබුනත් තමන්ගේ රුචි කමට ගැලපෙන කෙනෙක් හම්බ වෙන්නේ නෑ ඉතින් ඒ වෙලාවටත් මේ වගේ මඩ thread දාලා තමන්ගේ දිහාවට අවදානය යොමු කරවා ගන්න බලනවා. මේක ඇත්තටම මානසික ලෙඩක් (එළකිරි එකේ විවිධ මානසික ලෙඩ්ඩු ඉන්නවා , උදාහරණයක් වශයෙන් මට හම්බ වුනා Femdom මානසික ලෙඩෙක් ,මේ මනුෂ්‍යා කැමැතියි කවුරු හරි ගෑණු කෙනෙක් වේවැලෙන් තමන්ට ගහන එකට) ඉතින් මේ වගේ thread එකක් ගියාම හොදම වැඩේ පුලුවන් තරම් ඒකට reply නොකර ඉන්න එකයි ,(දැනට මම දන්න පරිදි natruto, scurvy ජනප්‍රිය trolls දෙන්නෙක් තව පොඩි පොඩි අයත් ඉන්නවා)

කියලා වැඩක් නැ ඔයි....![]()

ආහ් පැහැදිලියි තැන්ක්ස් 
අවදානය ගන්න කියලා නම් තෙරුනා එහෙම හැසිරෙන්නෙ 