Behelama karanna tharam mama oheta laga na machan...bt karanna puluwan hema deyakma ekenma karanna set wennam!
elakiri machan eka aulak na.. sup 1k denna puluwan nam ela....
Behelama karanna tharam mama oheta laga na machan...bt karanna puluwan hema deyakma ekenma karanna set wennam!
elakiri machan eka aulak na.. sup 1k denna puluwan nam ela....
Me inne mekata kiyaapu porak!
Menna kensha muwa allala balenma daganin organizing committee ekata


මචන් මම අපේ පාර්ටි එක කරද්දී හොයපු හොටෙල්, මෙව්වා ගිය මාසේ ගණන් මේවා වෙනස් වෙලා නැතිව ඇති. මෙව්වා හොටෙල් කිව්වට ඉන්ඩෝර් එව්වා නෙමේ හරිද ? බීච් එකේ තියන එව්වා වහලයක් ගහල ඕපන් වෝල් තියෙන්නේ.. මවුන්ට් බීච් පාර්ටි මෙව්වගෙ තමයි තියෙන්නේ
රන්වැලි බීච් හොටෙල් මේක පැය 6 ක් 15000/=
මේක තමයි මේ හරියේ අඩුවට කොලිට් ප්ලේස් එක තැන පිළිවෙලට තියනවා ලස්සනයි, අපිට ඕනි ගානට මේස පුටු දාලා ගන්න පුළුවන්, කෑම එයාලගෙන් ගන්නවානම් පට්ට ගණන්, ඒ වුනාට අවුලක් නැ පිටින් ගෙන්නත් පුළුවන්,
කැලිෆෝනියා හොටෙල්
මේක ගැන සැහෙන අඩුයි හවස පහේ ඉදල රැ 12 වෙනකම් 12000 ක ඉල්ලුවා, දවල් තියනවා කියලා කිව්වොත් තව අඩු කරගන්න පුළුවන් හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මෙතන පහසුකම් පොඩ්ඩක් අඩුයි , ඒ කිව්වේ ටිකක් ගරා වැටිලා අපි මේක ගන්න ගිහින් වොෂ් රුම් දැක්කම අපහු හැරිලා අවා මේක හරියට නඩත්තු කරන නැ එකයි අවුල.
මම මවුන්ට් බීච් එකේ තියෙන හැම හොටෙල් එකකට වගේම ගියා මේ ගණන් වලට අඩුවෙන් නැ හෙන ලොකු ගණන් කියන්නේ. හැබැයි කාගේ හරි අදුරන කවුරු හරි ඉන්නවනම් මොකක් හරි ශ්පේ එකක් දා ගන්න පුළුවන් වෙයි . මතක ඇතුව ගණන් අහද්දී කියන්න මේක ප්රයිවට් පාර්ටි එකක් කියලා.. මොකද ටිකට් කඩන කොමර්ෂල් එකක් කිව්වොත් එහෙම ගණන් ඩබල් කරලා කියන්නේ

hotel ekaka karanawa nam awasara ganna one ne
beach eke normal place ekaka karanawa nam aniwa awasara ganna one
![]()
බොට පිස්සු.ඇයි බන් දන්නෙ නෑති දේවල් කියන්නෙ?.උබ ගිහින් Beach House / Shelton Cabin වගෙ තැන් වලින් අහල බලපන්.උන් place එක දෙන්න කැමතිනම් එචරයි.. අපි Beach Party 2 ක් Organize කරා.ඔය එකෙක්ගෙන් ව්අත් අවසර ගට්තෙ නෑ..place හොයන්න යනකොට තේරෙයි අවසරයක් ඕනෙද නැද්ද කියල.
ඔන්න අපි Beach එකේ කොටසක් වෙන් කරගන්නවනම් අපි නගරසබාවෙන් අවසර ගන්න ඕනෙ..
ඕන එකෙක් beach party කරන්නෙ කාගෙ හරි place එකක (Like Beach House etc.) එතකොට කිසි බාදාවක් නෑ.
අපේ වාහනයක් එහෙම තියෙන මාතර පොරක් යනවනම් පාටි එකට මාත් අරන් පලයන් ,
බස් එකේ එන්න සල්ලි නැ බන්![]()

පල පල..මම කොහොම හරි එනව.උබත් වරෙන් අර අලුත ගෙනාපු මනමාලිත් එක්ක හික් හික්ලේසුවක් දාලා දැම්ම හිගාකන්න පටන් ගනින්.උබල වගේ උන් නාවත් කමක් නැ![]()
