ElaKiri Beach Party v4 (Proposal)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    • ඉස්සෙල්ලම හොද ශක්තිමත් සංවිධායකයින් පිරිසක් පත් කරගන්න වෙනව.එළකිරි එකේ වැඩිහිටි ගොඩක් අත්දැකීම් තියෙන සෙට් එක සෙට් වෙනව නම් තමයි ලෙසටම කිරි කිරි
    • එතකොට සෑම මූල්‍ය ගණුදෙනුවක්ම නිසි ලෙස වාර්ථා කරන්න කවුරු හරි ඉන්න ඕනේ
    • ඒ වගේම තමයි ඉතින් කෙශා සමග තව සම්බන්ධීකරණ කීප දෙනෙක් හිටිය නම් හරි
    • සෑම දෙයක්ම ජීටීගේ අනු දැනුම පරිදි සිද්ධ වෙන්න ඕනෙ

    ඔන්න ඕව තමයි මගේ හිතට එන දේවල්
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48

    :yes::yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තව ඉතින් මූලිකව එදාට සහභාගී වෙන එළකිරි සාමාජිකයින්ගේ ආරක්ෂාව
    ගැන බලන්න ඕනෙ.එදාට සහභාගී වෙන අයට ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවහරි කොන්දේසි තියෙනව නම් ප්‍රින්ට් කරන ටිකට් එකේ ඒ ගැන සදහන් කොරොත් මම හිතන්නෙ කාටත් ප්‍රොයෝජනවත් වෙයි.

    එදාට තව මොනා හරි ෆන් ගේම්ස් වගේ කට්ටියට විනෝද වෙන්න පුළුවන් දෙයක් කරනව නම් තවත් උචිත වෙයි නෙ.

    තව ඉතින් කට්ටියගෙ අදහස් දාන්න කෝ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,421
    5,757
    113
    හෝම් ස්වීට් හෝම්
    කෑම , බීම , සින්දු වලට අමතරව හොද බඩු ටිකක් ගේන්නත් ඕනේ නේද ?? :eek:

    else this might turnout to be a sausage fest :lol:

    we all know that EK doesn't have a large number of female members , lesser would attend such an event.
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    • ඉස්සෙල්ලම හොද ශක්තිමත් සංවිධායකයින් පිරිසක් පත් කරගන්න වෙනව.එළකිරි එකේ වැඩිහිටි ගොඩක් අත්දැකීම් තියෙන සෙට් එක සෙට් වෙනව නම් තමයි ලෙසටම කිරි කිරි
    • එතකොට සෑම මූල්‍ය ගණුදෙනුවක්ම නිසි ලෙස වාර්ථා කරන්න කවුරු හරි ඉන්න ඕනේ
    • ඒ වගේම තමයි ඉතින් කෙශා සමග තව සම්බන්ධීකරණ කීප දෙනෙක් හිටිය නම් හරි
    • සෑම දෙයක්ම ජීටීගේ අනු දැනුම පරිදි සිද්ධ වෙන්න ඕනෙ

    ඔන්න ඕව තමයි මගේ හිතට එන දේවල්

    මම නම් හිතන්නේ GT ලොක්කා ත්‍රෙඩ් එකට රිප්ල්යි එකක් දාලා පොඩි සප් 1ක් දෙනවා නම් එලාස්..​
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    ඇතුල් වෙනකොට entrance එකේදි, ගොඩක් parties වල කරනව වගේ wrist band එකක් හරි temporary tattoo එකක් හරි දුන්නොත් නරකද ?, එතකොට ඔය හොරෙන් ඇතුල් වෙන එක ගොඩක් දුරට අඩු කර ගන්න පුලුවන්, අදහසක් විතරයි
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Cover Page : මචන් මේකටනම් ඉතින් දාන්න කියලා වැඩි දෙයක් නෑනෙ..හැබැයි වැදගත් දෙයක් තියෙනවා:yes:
    ඒ තමයි මේ වැඩේට ගැලපෙන පට්ට පදිරි සිත් ඇදගන්නා සුලු එළකිරි නමක් දාගන්න ඕනෙ..
    මම ඒකට ගැලපෙන නමක් යෝජනා කරන්න කියලා නූලක් දාන්නම්:yes:

    Organizing committee : මේ වැඩේට බැහැලා වැඩ කරන්න පුලුවන් කට්ටියක්, ඒ වගේම මේ වගෙ වැඩක් කලින් කරලා තියෙන කට්ටියක් උඹ පොඩ්ඩක් මේ නූලෙ කමෙන්ට් කරලා තියෙන උන් බලලා ඔය කමිටියට දාගනින්:yes:

    Description about the Event : මේකෙ ඉතින් වැඩේ ගැන විස්තර දාපන්..කවුද මේකට එන්නෙ,කවුද මේක කරන්නෙ,මොනවද මේකෙ වෙන්නෙ,මේ වැඩේ කරන අරමුණ මොකද්ද...ට්කට් එකක් කීයද..කෙල්ලොන්ට ෆ්‍රී නම් එකත් දාපන්..පිට එවුන් එනවනම් ඒවත් දාපන්...තව අර මල් බබා කීව විදිහට ආරක්ෂාව අපිට හම්බෙනවානම් ඒවත් දාපන්...ඔය වගෙ දෙවල් දාපන්..:yes:

    Budget : මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..ඩීජේ එකට,සවුන්ඩ්ස් වලට,කෑම වලට,බීම වලට (මත්පැන්:P),සැරසිලි වලට,හොටෙල් එකක් සම්බන්ධ කරගන්නවානම් ඒකෙ ගාන,ටිකට් වලට යන ගාන......ඔය වගේ දේවල් දාලා අන්තිමට දාපන් බලාපොරොත්තු වන පිරිසත් එක්ක අපිට එන ඉන්කම් එක..:yes:

    Sponsor type : මේකට කෑම වලට ස්පොන්සර් කරනවනම් (ඔය KFC,කොත්තු මී වගේ),බීම වලට ස්පොන්සර් කරනවනම් (ඔය Lion,Cream Soda,කික් කෝලා වගේ)...තව ඔය අනික් ස්පොන්සර් කරන උන් පිළිවෙලට ඔය වගේ දාපන්..ඕක ඉතින් ලස්සනට ලියපන් හොඳද? (හරියට නිකම් මේ වගෙ, නිළ මාධ්‍ය අනුග්‍රහය,නිළ ආහාර පාන සහකරු..:rofl:;))

    Time & Venue : මේකට ඉතින් තියෙන්නෙ කවද්ද,තියෙන්නෙ කොහෙද,කීයෙ ඉදන්ද,කීය වෙනකම්ද..ඔය වගේ දේවල් දාල ලියපන්:yes:

    මට තේරෙන විදිහට මම කිව්වෙ...මේකෙ අඩුපාඩු තියෙනවනම් ඒව හදලා හොද දේවල් අරන් වැඩේ ලෙසටම කරමු!
    11.gif
     
    Last edited: