කොල්ලෝ අන්තමට හොයන්නේ~

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    කොල්ලෝ අන්තමට හොයන්නේ~

    කෙල්ලෝ හිතනවා මවාගත්ත ලොකේ මාරයි කියලා....
    බොරු සෝබන ලෝකෙක ජීවත් වෙන් උත්සහා කරනවා...
    උන්ගේ පස්සෙන් කොල්ලෝ වහ වැටිලා එනවා කියලා...
    හැබැයි උන් නොදන්න එක දෙයක් තියනවා.....
    පපුව පේන්න අඳින.....
    කලවේ භගේට ඇරෙන කෙල්ලෝ පස්සේ කොල්ලෝ එන්නේ කසාද බඳින්න හිතාගෙන නොවෙන වග....
    අපි හරි කැමතියි එක්ස්පෙරිමන්ට් කරන්න.....
    මුල කාලේ කොල්ලෝ එක එක ජාතියේ එක්ස්පෙරිමන්ට් කරනවා....
    පට්ට කෑලී මෙට්ටේ තියගෙන අඳිනවා....
    හැබැයි මේ හැම දෙයක් තුලම උන් හොයන්නේ එක දෙයක්....
    ජීවීතේ පුරා ලඟ ඉන්න පුලුවන් කෙනෙක්....
    පට්ට ලස්සන උනාට.....
    ෆැෂන් කලාට....
    කොල්ලෝ බැළුවට...
    එල්ලෙන කරාඹු දැම්මට....
    පලලා ඇන්ඳට....
    කොල්ලෙක් කවදාවත් හිතන්නේ නැහැ ඒ වගේ කෙල්ලෙක් තමන්ගේ බිරිඳ කරගන්න....
    කරන්න පුලුවන් දහඅට කෙළියම කරලා අඩුම තරමින් එල්ලෙන කාරාඹු දෙකක් නොදාන කෙල්ලෙක්.....

    ගත්තෙ facebook එකෙන්

    Last edited:

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    27977_126216480723638_5710742_n.jpg
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    කොල්ලෝ ආසා දේවල් වගේම කෙල්ලොත් ආස දේවල් තියනව , කොල්ලන්ට ඒව විකාර වගේ පේනව ඇති..
    කෙල්ලෝ බොලදයි තමා ඒකනේ උන්ට කෙල්ලෝ කියන්නේ..

    අපි උන්ව තේරුම් ගන්න ඕනි , එල්ලෙන කරාබු දෙකක් දැම්ම කියල කෙල්ලෙක් ගණිකාවක් වෙන්නේ නෑ..

    අනික උබ මේ හොයනව අගේ කෙල්ලෙක් කවදාවත් හොයාගන්න වෙන්නෙත් නෑ උබට.. කොල්ලෙක්ම තමා හොයාගන්න වෙන්නේ..
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    හැබැයි මේ හැම දෙයක් තුලම අපි හොයන්නේ එක දෙයක්....
    ජීවීතේ පුරා ලඟ ඉන්න පුලුවන් අවංක කෙනෙක්....:yes::yes::yes:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    කොල්ලෝ ආසා දේවල් වගේම කෙල්ලොත් ආස දේවල් තියනව , කොල්ලන්ට ඒව විකාර වගේ පේනව ඇති..
    කෙල්ලෝ බොලදයි තමා ඒකනේ උන්ට කෙල්ලෝ කියන්නේ..

    අපි උන්ව තේරුම් ගන්න ඕනි , එල්ලෙන කරාබු දෙකක් දැම්ම කියල කෙල්ලෙක් ගණිකාවක් වෙන්නේ නෑ..

    අනික උබ මේ හොයනව අගේ කෙල්ලෙක් කවදාවත් හොයාගන්න වෙන්නෙත් නෑ උබට.. කොල්ලෙක්ම තමා හොයාගන්න වෙන්නේ..

    මචන් මෙක මම ලියපු එකක් වත් මම හොයන විදියෙ කෙල්ලෙ වත් නෙමෙඉ
    හොදයි කියල හිතුන නිසා දැම්මෙ
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    හැබැයි මේ හැම දෙයක් තුලම අපි හොයන්නේ එක දෙයක්....
    ජීවීතේ පුරා ලඟ ඉන්න පුලුවන් අවංක කෙනෙක්....:yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    Fashion කරපු පලියට කෙල්ලෙක් බඩුවක් වෙන්නේ නෑ බන් අනික කෙල්ල කාලේ ඔය විදියට ඇන්දේ නැත්නම් අයෙත් නාකි උනාම අදින්නද ...... මුළු ඇගම වැහෙන්න ඇන්දත් හොද හොද වැඩ දාන බඩු කැලි ඉන්නවා
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    මචන් මෙක මම ලියපු එකක් වත් මම හොයන විදියෙ කෙල්ලෙ වත් නෙමෙඉ
    හොදයි කියල හිතුන නිසා දැම්මෙ

    ela ela , mama nam disagree
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    කෙල්ලෝ හිතනවා මවාගත්ත ලොකේ මාරයි කියලා....
    බොරු සෝබන ලෝකෙක ජීවත් වෙන් උත්සහා කරනවා...
    උන්ගේ පස්සෙන් කොල්ලෝ වහ වැටිලා එනවා කියලා...
    හැබැයි උන් නොදන්න එක දෙයක් තියනවා.....
    පපුව පේන්න අඳින.....
    කලවේ භගේට ඇරෙන කෙල්ලෝ පස්සේ කොල්ලෝ එන්නේ කසාද බඳින්න හිතාගෙන නොවෙන වග....
    අපි හරි කැමතියි එක්ස්පෙරිමන්ට් කරන්න.....
    මුල කාලේ කොල්ලෝ එක එක ජාතියේ එක්ස්පෙරිමන්ට් කරනවා....
    පට්ට කෑලී මෙට්ටේ තියගෙන අඳිනවා....
    හැබැයි මේ හැම දෙයක් තුලම උන් හොයන්නේ එක දෙයක්....
    ජීවීතේ පුරා ලඟ ඉන්න පුලුවන් කෙනෙක්....
    පට්ට ලස්සන උනාට.....
    ෆැෂන් කලාට....
    කොල්ලෝ බැළුවට...
    එල්ලෙන කරාඹු දැම්මට....
    පලලා ඇන්ඳට....
    කොල්ලෙක් කවදාවත් හිතන්නේ නැහැ ඒ වගේ කෙල්ලෙක් තමන්ගේ බිරිඳ කරගන්න....
    කරන්න පුලුවන් දහඅට කෙළියම කරලා අඩුම තරමින් එල්ලෙන කාරාඹු දෙකක් නොදාන කෙල්ලෙක්.....

    ගත්තෙ facebook එකෙන්

    නරියා මිදි තිත්තයි කිව්ව වගෙද? :P
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Fashion කරපු පලියට කෙල්ලෙක් බඩුවක් වෙන්නේ නෑ බන් අනික කෙල්ල කාලේ ඔය විදියට ඇන්දේ නැත්නම් අයෙත් නාකි උනාම අදින්නද ...... මුළු ඇගම වැහෙන්න ඇන්දත් හොද හොද වැඩ දාන බඩු කැලි ඉන්නවා
    :yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජනක අයියගේ ස්ටේටස් කොපි කරන්න ලැජ්ජ නැද්ද බං ??  :dull:
    ඒ මනුස්සයාගේ බ්ලොග් එකේ යන ඒවයි..
    ස්ටේටස් ටිකයි මේකේ දාන්නේ..
    බොලා නම් අනේ මංදා..
    හිතලා දාහන් කෝ...
    :angry: :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Eka lajja wenna karanwayak newei mallaya.. mokada u gaththa source eka dala thiyenwane. -9 rep

    අයියේ එක්කෝ ඔයාගේ නොදන්න කම.. හෝ ඇස් නොපෙනෙන කම..
    නැත්තම් මගේ පේන්නෑ... :P

    මේකේ කොහේ හරි ජනක බස්නයාක යන නම සදහන් වෙලා තියෙනවාද ??

    මට පේන්නෑ ඔයා පෙන්වනවද.. ?????

    අනිත් එක ..
    දැන් එලකිරියේ මොනා හරි උස්සලා වෙන තැනක දම්මනම් ගත්තේ එලකිරියෙන් කියලා.. ?? 
    ඒකත් හරිද .. ?? 

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: sudeewa