තෝත් එනවා නේ කොහේ හරි ඉදන්umba kawe nadda bun mata hena badagini monawda kanna tiyene ?![]()

තෝත් එනවා නේ කොහේ හරි ඉදන්umba kawe nadda bun mata hena badagini monawda kanna tiyene ?![]()






මට වෙච්ච සින් එකෙන් පස්සේ මම කෙල්ලෝ කියන ජාතිය පිළිගන්නේ නෑ..එත් ඕකට තියෙන එකම සහා හොදම විසදුම තමයි,දෙන්නගෙම ගෙවල් වලින් කතා කරලා වැඩේ ගොඩ දාගන්න එක.එතකොට ඒකිට උබව සැක කරන්න කිසිම දෙයක් නෑ.මොකද ගෙවල් වලිනුත් දන්නා නිසා.. p.s - කවදාවත් කෙල්ලෝ කියන ජාතිය විශ්වාසනම් කරන්න එපා.. මතක තියාගනින්,මේ ලෝකේ තමන්ගේ ජිවිතයට වඩා උබට ආදරේ කරන එකම කෙනා උබේ අම්මා විතරයි.අනිත් ඔක්කොම අවස්තාවාදියෝ..


"$$ වලට ලව් කරපං" my theory bro.. Money never dies..අතෑරල දාපං බං..![]()
ජනගහනෙ ගෑණු පිරිමි අනුපාතෙ ගත්තොත් ගෑණු අය වැඩියි![]()
![]()
ඒ නිසා උඹට භය වෙන්න දෙයක් නෑ![]()
![]()
අනික ඔය මල ජරා මස් නහරවල් ඇටකටු හොටු සෙම වලට ලව් කරන්න එපා බං මැරිල එම්බාම් නොකර දවස් තුන තියෙද්දි ගඳ ගහනව..![]()
$$ වලට ලව් කරපං![]()
![]()
![]()


අතෑරල දාපං බං..![]()
ජනගහනෙ ගෑණු පිරිමි අනුපාතෙ ගත්තොත් ගෑණු අය වැඩියි![]()
![]()
ඒ නිසා උඹට භය වෙන්න දෙයක් නෑ![]()
![]()
අනික ඔය මල ජරා මස් නහරවල් ඇටකටු හොටු සෙම වලට ලව් කරන්න එපා බං මැරිල එම්බාම් නොකර දවස් තුන තියෙද්දි ගඳ ගහනව..![]()
$$ වලට ලව් කරපං![]()
![]()
![]()

මම කවදාවත් ලව් කරල නෑ ලව් කරන්න හිතෙන්නෙත් නෑ මේකෙ ඉන්න උන් දාන බූට් කන ත්රෙඩ් දැක්කහම සින්ග්ල් ඉඳලා ඇරේන්ජ් මැරේජ් කරන එක හොඳයි කියල හිතෙනවා මමනම් වැඩිය කෙල්ලො ගැන දන්නේ නෑ විත් මට හිතෙන්නේ ඒකිට උඹෙන් ඈත් වෙන්න ඕන ඒකටයි බොරු කේස් දාගෙන එන්නේ වලි අදින්න ඇයි බන් කෙල්ලො මෙහෙම කොල්ලන්ට ඇටෑක් කරන්නේ? මුන් කියන විදියට දැන් කෙල්ලන් ව මට පේන්නේ ත්රස්ථවාදියො වගේ දකින කොටත් බය හිතෙනවා


same here !අම්ම කියන්නෙත් ඉස්සර කෙල්ලෙක් නේද ? අපේ අම්මලත් ඉස්සර කෙල්ලෝ වෙලා ඉන්නකොට විශ්වාස කරන්න බැරි තත්වෙක නං හිටියේ අපි කොහොමද ඉපදුනේ ?
ඔයා කියපු එක නිවැරදි වෙන්න ඕනේ නව පරපුරේ කෙල්ලෝ කියල .. ෆේස්බුක් , යුටියුබ් කෙල්ලෝ කියල .. කළු සුද්දියෝ කියල ...
හැම කෙල්ලම එහෙම නෑ කියලත් නිවැරදි වෙන්න ඕනේ ?![]()

"$$ වලට ලව් කරපං" my theory bro.. Money never dies..![]()


පාරේ $ 1ක් එක්ක love කර කර kiss කර කර හිටියොත් හොඳ ලල් එකක් තියෙයි![]()
