Sri Lanka Twenty20 World cup Jersey

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉන්දියන් පොන්ස්ලගෙ ඒකට වඩා නම් අපේ ඒක හොදයි..
    අදුන් නැතුව හරි cup එක ගැහුවොත් ලොකු දෙයක්
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    මේ India Twenty20 World cup Jersey එක :D:D පොඩ්ඩක් similar වගේ තමා :yes::yes:


    Team-India-T20-Jersey-2012.png
    ඉන්දියන් කිට් එකට වඩා අපේ එක හොදයි බන්...
    11.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    ඔව් බන් උන් එක එක design දාන්න ගිහින් චොර කරගෙන :D
    සිරාවට ඕකුන් දාන්නේ ඔයි වගේ ගොබ්බ ඩිසයිනින් තමයි... :P

    ඊයේ ඔස්ට්‍රේලියන් කාරයෝ ගැහුවනෙ මැච් එක... බැලුවද...??
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරාවට ඕකුන් දාන්නේ ඔයි වගේ ගොබ්බ ඩිසයිනින් තමයි... :P

    ඊයේ ඔස්ට්‍රේලියන් කාරයෝ ගැහුවනෙ මැච් එක... බැලුවද...??

    ඔව් බන් Warner & Watson පට්ට පැලිල්ලක් නේ පැලුවේ :D