indian kit එක කැතයි![]()
wada kali wadi bn eke
indian kit එක කැතයි![]()
ඉන්දියන් පොන්ස්ලගෙ ඒකට වඩා නම් අපේ ඒක හොදයි..
අදුන් නැතුව හරි cup එක ගැහුවොත් ලොකු දෙයක්


ඉන්දියන් කිට් එකට වඩා අපේ එක හොදයි බන්...මේ India Twenty20 World cup Jersey එකපොඩ්ඩක් similar වගේ තමා
![]()
ඉන්දියන් කිට් එකට වඩා අපේ එක හොදයි බන්...![]()

පරණ කිට් එක හරි ඇදන් ගැහුවත් කමක් නෑඉන්දියන් පොන්ස්ලගෙ ඒකට වඩා නම් අපේ ඒක හොදයි..
අදුන් නැතුව හරි cup එක ගැහුවොත් ලොකු දෙයක්
සිරාවට ඕකුන් දාන්නේ ඔයි වගේ ගොබ්බ ඩිසයිනින් තමයි...ඔව් බන් උන් එක එක design දාන්න ගිහින් චොර කරගෙන![]()

පරණ කිට් එක හරි ඇදන් ගැහුවත් කමක් නෑ
දැන් සංගත් ඉන්න නිසා batting line up එක බුදු අම්මෝ.. සුප්පා යකෝ..සිරාවට ඕකුන් දාන්නේ ඔයි වගේ ගොබ්බ ඩිසයිනින් තමයි...
ඊයේ ඔස්ට්‍රේලියන් කාරයෝ ගැහුවනෙ මැච් එක... බැලුවද...??

උන් දෙන්නා හයේ ඒවා ගැහුවේ තරගෙට වගේනේ බන්.. පිස්සු හැදෙනවා..ඔව් බන් Warner & Watson පට්ට පැලිල්ලක් නේ පැලුවේ![]()

Chris Gayle arrives in Sri Lanka for the World Twenty20, Colombo, September 11, 2012
![]()





