අවිස්සවෙල්ලෙන් උදව්වක් ඕන...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අවිස්සවෙල්ලෙන් උදව්වක් ඕන...

    මචන්ලා අවිස්සාවේල්ල පැත්තේ කවුරු හරි ඉන්නවද..???
    මට ලොකු උදව්වක් ඕන...

    මේකයි සීන් එක..

    මම ගාල්ලේ අපේ මාමා කෙනෙක් ඉන්නවා අවිස්සාවේල්ලේ එයාට කම්පියුටර් එකක් ගන්න ඕන වෙලා තියෙන්නේ... එත් මචන් එයාලට ඒ ගැන දැනීමක් නෑ...:no::no:

    ලගදි එක්කෙනෙක් එයාලට 512 Ram, pentium 4 3.0Ghz, 40GB hard එකකට 23 000 ක් කියල තියෙනවා
    :angry::angry::angry: මගෙන් ඇහුවා එක හොදද ගන්නද කියලා මම එපා කිව්වා ගාන වැඩි නිසා...

    ඉතින් මට මෙන්න මේකයි ඕනා උදව්ව අවිස්සාවේල්ල පැත්තේ කව්රු හරි ඉන්නවා නම් මට කියනවද අවිස්සාවේල්ල හොද computer shop මොනාද තියෙන්නේ.. සර්විස්, බඩු හොද..
    :yes: හොද විශ්වාසවන්ත තැනක්...:yes:

    එයාලහේ බජට් එක 25000ක් හෝ ඊට අඩුවට.. ඒ ගානට තරමක හොද computer එකක් ගන්න ප්ලේස් එකක් විස්තර ටිකක් දැන ගන්න පුළුවන් නම් වටිනවා...
    11.gif

    උදව්වක් දෙන්න පුළුවන් අය උදව් කරයි කියල හිතෙනවා..
    නැත්නම් බම්ප් එකකින්වත් සහයෝදයක් බලාපොරොත්තු වෙනවා

    ස්තුතියි...
    :):):)
     
    • Like
    Reactions: aloysius

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    අවිස්සාවේල්ලේ ගන්න හොඳ තැනක් නෑ. මම අවිස්සවේල්ලත් පහු කරන් ගිහින් Unity තමයි ගන්නේ. උඹ මාමා එක්ක ගිහින් යුනිටියෙන් අරන් දීපන්. අවිස්සාවේල්ලේ Computer කඩ චාටර්...
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඉතිං මචෝ. ගාල්ලෙන් එකක් අරන් යැව්වා නම් හරිනේ.. ඒත් repairs ආවොත් තමා ..???:(
    අන්න එකනේ බන් රෙපයාර් අවොත් කේස් එකනේ... :(
    a paththenam badu ganan athi hodama de thamai ubama ekak hoyala aran yana eka
    ඒ පැත්තේ බඩු ගණන්ද බන්..???:nerd: අරන් යවන එක අවුලක් නෑ බන්.. රෙපයාර් අවොත් අයෙත් උස්සගෙන එන්න එපැයි... :(
    අවිස්සාවේල්ලේ ගන්න හොඳ තැනක් නෑ. මම අවිස්සවේල්ලත් පහු කරන් ගිහින් Unity තමයි ගන්නේ. උඹ මාමා එක්ක ගිහින් යුනිටියෙන් අරන් දීපන්. අවිස්සාවේල්ලේ Computer කඩ චාටර්...
    අප්පට සිරි එකත් එහෙමද...??? තැන්ක්ස් මචන් කිව්වට.. එතකොට අවිස්සවෙල්ලෙන් ගත්තා කියලා තේරුමක් නැතිවෙයි ද...??
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Mama danna widiyata Awissawelle hoda kada ne.

    Mama dannne ekama Shop eka Awissawelle SMK eka. Ekath hoda ne. Mage denata 2 years witara kalin Comp eke MB eka gihin maru karala denda (Guarantee Period eka thula) 3 moths witara giya. Ekath call kara kara ahala henata katta kala tama kara gatte.

    E kale wediya nodanna nisa hadissiyata otanin gatte.

    Dennam Kelinma MC eke Redline hari Barcklays eken hari tama gattoth :yes:
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Mama danna widiyata Awissawelle hoda kada ne.

    Mama dannne ekama Shop eka Awissawelle SMK eka. Ekath hoda ne. Mage denata 2 years witara kalin Comp eke MB eka gihin maru karala denda (Guarantee Period eka thula) 3 moths witara giya. Ekath call kara kara ahala henata katta kala tama kara gatte.

    E kale wediya nodanna nisa hadissiyata otanin gatte.

    Dennam Kelinma MC eke Redline hari Barcklays eken hari tama gattoth :yes:
    ස්තුතියි යාළුවා... :)
    අදට රේප් ඉවරයි හෙට දෙන්නම්.. ;)
     
    • Like
    Reactions: NipunaDDDD

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    අවිස්සාවේල්ලේ ගන්න තැනැක් නැහැ බං. පි.සි හවුස් එකක් තිබිලා බංකොලොත් උනා. 122 බස් එකක නැගලා යුනිටියටම ගිහන් ගන්න කියන්න.
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    machan mama avissawelle..avissawelle ganna thank na...eheliyagoda kiyala town ekak thiyenawa avissawellata eha..ratnapura paththata wenna..eheliyagoda thiyenawa machan wasanthas kiyana pharmacy eke uda thattuwe "i net" kiyala shop ekak..uge badu hodayi..wena than wala wage warrenty case ekakuth na...
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    machan mama avissawelle..avissawelle ganna thank na...eheliyagoda kiyala town ekak thiyenawa avissawellata eha..ratnapura paththata wenna..eheliyagoda thiyenawa machan wasanthas kiyana pharmacy eke uda thattuwe "i net" kiyala shop ekak..uge badu hodayi..wena than wala wage warrenty case ekakuth na...

    Mamath Awissawella kittuwa ;)