අවිස්සවෙල්ලෙන් උදව්වක් ඕන...
මචන්ලා අවිස්සාවේල්ල පැත්තේ කවුරු හරි ඉන්නවද..???
මට ලොකු උදව්වක් ඕන...
මේකයි සීන් එක..
මම ගාල්ලේ අපේ මාමා කෙනෙක් ඉන්නවා අවිස්සාවේල්ලේ එයාට කම්පියුටර් එකක් ගන්න ඕන වෙලා තියෙන්නේ... එත් මචන් එයාලට ඒ ගැන දැනීමක් නෑ...

ලගදි එක්කෙනෙක් එයාලට 512 Ram, pentium 4 3.0Ghz, 40GB hard එකකට 23 000 ක් කියල තියෙනවා

මගෙන් ඇහුවා එක හොදද ගන්නද කියලා මම එපා කිව්වා ගාන වැඩි නිසා...
ඉතින් මට මෙන්න මේකයි ඕනා උදව්ව අවිස්සාවේල්ල පැත්තේ කව්රු හරි ඉන්නවා නම් මට කියනවද අවිස්සාවේල්ල හොද computer shop මොනාද තියෙන්නේ.. සර්විස්, බඩු හොද..
හොද විශ්වාසවන්ත තැනක්...
එයාලහේ බජට් එක 25000ක් හෝ ඊට අඩුවට.. ඒ ගානට තරමක හොද computer එකක් ගන්න ප්ලේස් එකක් විස්තර ටිකක් දැන ගන්න පුළුවන් නම් වටිනවා...
උදව්වක් දෙන්න පුළුවන් අය උදව් කරයි කියල හිතෙනවා..
නැත්නම් බම්ප් එකකින්වත් සහයෝදයක් බලාපොරොත්තු වෙනවා
ස්තුතියි...

මට ලොකු උදව්වක් ඕන...
මේකයි සීන් එක..
මම ගාල්ලේ අපේ මාමා කෙනෙක් ඉන්නවා අවිස්සාවේල්ලේ එයාට කම්පියුටර් එකක් ගන්න ඕන වෙලා තියෙන්නේ... එත් මචන් එයාලට ඒ ගැන දැනීමක් නෑ...

ලගදි එක්කෙනෙක් එයාලට 512 Ram, pentium 4 3.0Ghz, 40GB hard එකකට 23 000 ක් කියල තියෙනවා

මගෙන් ඇහුවා එක හොදද ගන්නද කියලා මම එපා කිව්වා ගාන වැඩි නිසා...ඉතින් මට මෙන්න මේකයි ඕනා උදව්ව අවිස්සාවේල්ල පැත්තේ කව්රු හරි ඉන්නවා නම් මට කියනවද අවිස්සාවේල්ල හොද computer shop මොනාද තියෙන්නේ.. සර්විස්, බඩු හොද..
හොද විශ්වාසවන්ත තැනක්...
එයාලහේ බජට් එක 25000ක් හෝ ඊට අඩුවට.. ඒ ගානට තරමක හොද computer එකක් ගන්න ප්ලේස් එකක් විස්තර ටිකක් දැන ගන්න පුළුවන් නම් වටිනවා...
උදව්වක් දෙන්න පුළුවන් අය උදව් කරයි කියල හිතෙනවා..
නැත්නම් බම්ප් එකකින්වත් සහයෝදයක් බලාපොරොත්තු වෙනවා
ස්තුතියි...

අරන් යවන එක අවුලක් නෑ බන්.. රෙපයාර් අවොත් අයෙත් උස්සගෙන එන්න එපැයි... 