මේවා ඉංග්රීසියට හරවලා ඕන.. 01. ශාසනයට පූජා කරනවා 02. කකුල පාගනවා 03. සෙනග තෙරපෙනවා 04. ඉල්ලා අස්කර ගන්නවා 05. ඇටය ඉතුරු කරල මදය විතරක් කන්න දැනට මෙච්චරයි... උදවු ප්ලීස්