English Help

577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මේවා ඉංග්‍රීසියට හරවලා ඕන..

    01. ශාසනයට පූජා කරනවා
    02. කකුල පාගනවා
    03. සෙනග තෙරපෙනවා
    04. ඉල්ලා අස්කර ගන්නවා
    05. ඇටය ඉතුරු කරල මදය විතරක් කන්න


    දැනට මෙච්චරයි... උදවු ප්ලීස්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මෙහෙමයි සහෝ සමහරක් සිංහල පද එවාගේම ඉංග්‍රිසියට හරවන්න බැ...:D

    01. ශාසනයට පූජා කරනවා

    I am making an offering unto "Lord Buddha"

    or

    I am making an offering in Lord Buddhas name

    02. කකුල පාගනවා

    Trampling my feet

    or

    Stepping on my foot

    feet කියන්නෙ බහු
    foot කියන්නෙ තනි


    03. සෙනග තෙරපෙනවා

    Moving in the crowd,with difficulty

    නැත්තන් උචිත පරිදි

    Standing in a crowded bus,with difficulty

    04. ඉල්ලා අස්කර ගන්නවා

    Cancel something done,previously

    05. ඇටය ඉතුරු කරල මදය විතරක් කන්න

    Eat what is inside,but not the seeds

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මෙහෙමයි සහෝ සමහරක් සිංහල පද එවාගේම ඉංග්‍රිසියට හරවන්න බැ...:D

    01. ශාසනයට පූජා කරනවා

    I am making an offering unto "Lord Buddha"

    or

    I am making an offering in Lord Buddhas name

    02. කකුල පාගනවා

    Trampling my feet

    or

    Stepping on my foot

    feet කියන්නෙ බහු
    foot කියන්නෙ තනි


    03. සෙනග තෙරපෙනවා

    Moving in the crowd,with difficulty

    නැත්තන් උචිත පරිදි

    Standing in a crowded bus,with difficulty

    04. ඉල්ලා අස්කර ගන්නවා

    Cancel something done,previously

    05. ඇටය ඉතුරු කරල මදය විතරක් කන්න

    Eat what is inside,but not the seeds



    අන්න ඒකයි මමත් ඇහුවේ.. තෑන්ක්ස්