ඔන්න යාලුවනේ ලගදීම එන්න තියෙන Game එකක ගැන තමයි කියන්න යන්නේ..එක අපි හෙමදෙනම දන්නා Game එකෙක ඊලග Version එක.ඒ තමා Call of duty black ops 2 Game එක.2012 November එනවා කියල තමා Site එකේ තියෙන්නේ .මං නම් මේ Game එකේ Call of duty 3 ඇරෙන්න අනෙක් ඔක්කොම ගහල තියෙනවා..මං දන්නේ නෑ ඔයාලත් එහෙමද කියල .මං ගොඩක් අස කරන Game එකක් මේක.මං දැක්කේ මේක අන්තර්ජාලයේ සැරිසරනකොට ..ඔයාලව මතක් උනා.ඉතින් ඔයාලගෙත් අදහස් කියල..පුළුවන් විදිහට Comments දල යන්නකෝ...
Pictures ....
CoD-Black Ops II promo video
http://youtu.be/x3tedlWs1XY








Pictures ....
CoD-Black Ops II promo video
http://youtu.be/x3tedlWs1XY














