ElaKiri Beach Party v4 (Proposal)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Cover Page : මචන් මේකටනම් ඉතින් දාන්න කියලා වැඩි දෙයක් නෑනෙ..හැබැයි වැදගත් දෙයක් තියෙනවා:yes:
    ඒ තමයි මේ වැඩේට ගැලපෙන පට්ට පදිරි සිත් ඇදගන්නා සුලු එළකිරි නමක් දාගන්න ඕනෙ..
    මම ඒකට ගැලපෙන නමක් යෝජනා කරන්න කියලා නූලක් දාන්නම්:yes:

    Organizing committee : මේ වැඩේට බැහැලා වැඩ කරන්න පුලුවන් කට්ටියක්, ඒ වගේම මේ වගෙ වැඩක් කලින් කරලා තියෙන කට්ටියක් උඹ පොඩ්ඩක් මේ නූලෙ කමෙන්ට් කරලා තියෙන උන් බලලා ඔය කමිටියට දාගනින්:yes:

    Description about the Event : මේකෙ ඉතින් වැඩේ ගැන විස්තර දාපන්..කවුද මේකට එන්නෙ,කවුද මේක කරන්නෙ,මොනවද මේකෙ වෙන්නෙ,මේ වැඩේ කරන අරමුණ මොකද්ද...ට්කට් එකක් කීයද..කෙල්ලොන්ට ෆ්‍රී නම් එකත් දාපන්..පිට එවුන් එනවනම් ඒවත් දාපන්...තව අර මල් බබා කීව විදිහට ආරක්ෂාව අපිට හම්බෙනවානම් ඒවත් දාපන්...ඔය වගෙ දෙවල් දාපන්..:yes:

    Budget : මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..ඩීජේ එකට,සවුන්ඩ්ස් වලට,කෑම වලට,බීම වලට (මත්පැන්:P),සැරසිලි වලට,හොටෙල් එකක් සම්බන්ධ කරගන්නවානම් ඒකෙ ගාන,ටිකට් වලට යන ගාන......ඔය වගේ දේවල් දාලා අන්තිමට දාපන් බලාපොරොත්තු වන පිරිසත් එක්ක අපිට එන ඉන්කම් එක..:yes:

    Sponsor type : මේකට කෑම වලට ස්පොන්සර් කරනවනම් (ඔය KFC,කොත්තු මී වගේ),බීම වලට ස්පොන්සර් කරනවනම් (ඔය Lion,Cream Soda,කික් කෝලා වගේ)...තව ඔය අනික් ස්පොන්සර් කරන උන් පිළිවෙලට ඔය වගේ දාපන්..ඕක ඉතින් ලස්සනට ලියපන් හොඳද? (හරියට නිකම් මේ වගෙ, නිළ මාධ්‍ය අනුග්‍රහය,නිළ ආහාර පාන සහකරු..:rofl:;))

    Time & Venue : මේකට ඉතින් තියෙන්නෙ කවද්ද,තියෙන්නෙ කොහෙද,කීයෙ ඉදන්ද,කීය වෙනකම්ද..ඔය වගේ දේවල් දාල ලියපන්:yes:

    මට තේරෙන විදිහට මම කිව්වෙ...මේකෙ අඩුපාඩු තියෙනවනම් ඒව හදලා හොද දේවල් අරන් වැඩේ ලෙසටම කරමු!
    11.gif
    Ow Menna Me Wage Karanam Hari
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    තව ඉතින් මූලිකව එදාට සහභාගී වෙන එළකිරි සාමාජිකයින්ගේ ආරක්ෂාව
    ගැන බලන්න ඕනෙ.එදාට සහභාගී වෙන අයට ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවහරි කොන්දේසි තියෙනව නම් ප්‍රින්ට් කරන ටිකට් එකේ ඒ ගැන සදහන් කොරොත් මම හිතන්නෙ කාටත් ප්‍රොයෝජනවත් වෙයි.

    එදාට තව මොනා හරි ෆන් ගේම්ස් වගේ කට්ටියට විනෝද වෙන්න පුළුවන් දෙයක් කරනව නම් තවත් උචිත වෙයි නෙ.

    තව ඉතින් කට්ටියගෙ අදහස් දාන්න කෝ

    උබත් එකනම් මෙ වඩෙ කරන්න බරි වෙවි,අරක්ශව තමන් විසින් බලා ගන්න ඔනී දෙයක් අනුන්ට් පවරන්න ඔනි dheයක් නෙමෙයි නෙ :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    guys when you choose de organizing committee try to make it a 3 member committee otherwise you want be able to host this event (to many cooks spoil de soup) and when u choose them try to pick ppl who have past experience of hosting such events dnt jst pick coz they r reputed members of this forum.
     
    Last edited:

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ඇතුල් වෙනකොට entrance එකේදි, ගොඩක් parties වල කරනව වගේ wrist band එකක් හරි temporary tattoo එකක් හරි දුන්නොත් නරකද ?, එතකොට ඔය හොරෙන් ඇතුල් වෙන එක ගොඩක් දුරට අඩු කර ගන්න පුලුවන්, අදහසක් විතරයි

    Band ekak Rs. 100k wenawa machan.. mama hithan inne ElaKiri.com kiyala Seal ekak gahanna..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබත් එකනම් මෙ වඩෙ කරන්න බරි වෙවි,අරක්ශව තමන් විසින් බලා ගන්න ඔනී දෙයක් අනුන්ට් පවරන්න ඔනි dheයක් නෙමෙයි නෙ :rolleyes:
    මම මේකට සම්බන්ධ වෙනවද නැද්ද යන එක මගේ තීරණයක්.:yes:
    :yes:
    මම පැහැදිලි කලේ මේකට සහභාගි වෙන අයගේ ආරක්ෂාව ගැන පොඩි හරි වගකීමක් සංවිධයකයන්ට තියෙනව.මොකද ගොඩක් අය එළකිරි එකේ කොළඹ අය නෙවෙයි.ඉතින් එහෙම අය නැවත ආපසු ආපු විදියටම යන්න ඕනෙ පසුබිම ඕනෙ.අන්න ඒකයි පිටස්තර පුද්ගලයින් ගේන එක සීමා කරල තියෙන්නෙ.ගොඩක් පිට සෙට් ආවහම වැඩේ ලෙඩ වෙනව.
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    Band ekak Rs. 100k wenawa machan.. mama hithan inne ElaKiri.com kiyala Seal ekak gahanna..

    eeeta aduwata gannaa bari weida machan...?? mookada band ekata wenama salli ganna baane ekath denna ona ticket 1 gaanenma.... band ekata 100k dammoth ticket 1k 500 ta karanna amaruii machan..
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ටිකට් එක ගැහුව නම් ඉවරයි හොරෙන් ඇතුල් වෙන්න බැරි විදියට මචෝ:yes:
    Band Seen Koroth Ticket Eke Price Eka Wedi Karanna Wenawa

    eeka thamai aniva ticket eka ganna oone... Entrance ekay si Rubber Seal ekak athe gahanawa...
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    eeka thamai aniva ticket eka ganna oone... Entrance ekay si Rubber Seal ekak athe gahanawa...

    ටිකට් එක විතරක් දීලා හරි යන්නෙ නැ මචං.. මොකද ඇතුලට ආවට පස්සෙ අනිවා කට්ටිය එලියට යනවා. ඒ නිසා බැනඩ් එක ලුන්නට ඒක න‍ටනකොට වැටෙනවා. අනිත් එක ඒක කාට හරි හොරෙන් දෙන්න පුලුවන්. අපි රබර් සීල් එකකින් අතේ මාක් එකක් තියමු. ඒක ලේසයි
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ටිකට් එක විතරක් දීලා හරි යන්නෙ නැ මචං.. මොකද ඇතුලට ආවට පස්සෙ අනිවා කට්ටිය එලියට යනවා. ඒ නිසා බැනඩ් එක ලුන්නට ඒක න‍ටනකොට වැටෙනවා. අනිත් එක ඒක කාට හරි හොරෙන් දෙන්න පුලුවන්. අපි රබර් සීල් එකකින් අතේ මාක් එකක් තියමු. ඒක ලේසයි

    ow machan band seen mekedi dhaganna eka lazyma na..seal 1 wade hodaii...ooone nam band ekak gahala edata wikunnna puluwan 100 ta... kamathi aya ganiwi neh... but ekata GT lokkkage awsara ona ne...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටිකට් එක විතරක් දීලා හරි යන්නෙ නැ මචං.. මොකද ඇතුලට ආවට පස්සෙ අනිවා කට්ටිය එලියට යනවා. ඒ නිසා බැනඩ් එක ලුන්නට ඒක න‍ටනකොට වැටෙනවා. අනිත් එක ඒක කාට හරි හොරෙන් දෙන්න පුලුවන්. අපි රබර් සීල් එකකින් අතේ මාක් එකක් තියමු. ඒක ලේසයි
    :yes::yes:
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ow machan band seen mekedi dhaganna eka lazyma na..seal 1 wade hodaii...ooone nam band ekak gahala edata wikunnna puluwan 100 ta... kamathi aya ganiwi neh... but ekata GT lokkkage awsara ona ne...

    T Shirt 30 ක් විතර ගහන්න ඉන්නෙ... ඒකත් Budget එක අනුව තමයි. මොකච ඒක මල් බබාගේ පතාගෙන ආපු සිහිනයක්
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    T Shirt 30 ක් විතර ගහන්න ඉන්නෙ... ඒකත් Budget එක අනුව තමයි. මොකච ඒක මල් බබාගේ පතාගෙන ආපු සිහිනයක්

    උගේ එ පතාගෙන ආ සිහිනය ඔතාගෙන යන්න නොලෑබේවායි බොක්කෙන්ම පතමි....:P
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music

    Organizing committee : මේ වැඩේට බැහැලා වැඩ කරන්න පුලුවන් කට්ටියක්, ඒ වගේම මේ වගෙ වැඩක් කලින් කරලා තියෙන කට්ටියක් උඹ පොඩ්ඩක් මේ නූලෙ කමෙන්ට් කරලා තියෙන උන් බලලා ඔය කමිටියට දාගනින්:yes:

    Budget : මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..ඩීජේ එකට,සවුන්ඩ්ස් වලට,කෑම වලට,බීම වලට (මත්පැන්:P),සැරසිලි වලට,හොටෙල් එකක් සම්බන්ධ කරගන්නවානම් ඒකෙ ගාන,ටිකට් වලට යන ගාන......ඔය වගේ දේවල් දාලා අන්තිමට දාපන් බලාපොරොත්තු වන පිරිසත් එක්ක අපිට එන ඉන්කම් එක..:yes:

    Sponsor type : මේකට කෑම වලට ස්පොන්සර් කරනවනම් (ඔය KFC,කොත්තු මී වගේ),බීම වලට ස්පොන්සර් කරනවනම් (ඔය Lion,Cream Soda,කික් කෝලා වගේ)...තව ඔය අනික් ස්පොන්සර් කරන උන් පිළිවෙලට ඔය වගේ දාපන්..ඕක ඉතින් ලස්සනට ලියපන් හොඳද? (හරියට නිකම් මේ වගෙ, නිළ මාධ්‍ය අනුග්‍රහය,නිළ ආහාර පාන සහකරු..
    :rofl:;))

    Time & Venue : මේකට ඉතින් තියෙන්නෙ කවද්ද,තියෙන්නෙ කොහෙද,කීයෙ ඉදන්ද,කීය වෙනකම්ද..ඔය වගේ දේවල් දාල ලියපන්
    :yes:

    11.gif

    These are the top PRIORITIES:yes:

    1
    .
    .Comitee ekak hadala dana events(Place eka,Food & Drink,Sound etc)..
    Hama dema dala list ekak hadmu.Ena gaana nikan guess karala food drink others damu...
    Oya okkotama budget eka hadala..

    2.
    Income eka anuwa(including Sponserla) awashya tika tiyagamu ....anith adu wadi karana ewath balmu.

    http://www.thefreedictionary.com/priorities