K A T H A R A G A M A

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    පරිස්සමෙන් ගිහින්වරෙන් හයි වේ කියලා පාගන්න එහෙම යන්න එපා වැඩිය....

    ලොකු කමට කියනවා නෙමෙයි මචන් මම ඉන්න රටේ ඕන තරම් හයියෙන් යනවා.එහෙම කිසිම ආසාවක් නෑ ස්පීඩ් යන්න.ට්‍රැක්ස් දෙකක් නිසා ටිකක් බයයි එක පාරම 100ට උනත් ස්පීඩ් කරන්න. ස්තූතියි මචන් දුන්න උපදෙසට...

    578691_279213808854615_1543226710_n.jpg

    160 නම් එච්චර ලොකු ස්පීඩ් එකක් නෙමෙයි.මම දැක්ක ලංකාවේ කොල්ලෝ හයි වේ එකේ 180ට යන වීඩියෝ එකක් යූ ටියුබ් එකේ...
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    එළකිරි මචන්..නියමයි තමයි අවිස්සාවේල්ල පැත්තෙන් ගියොත්.එනකොට ගාල්ලට ඇවිත් එන එක හොඳයි වගේ. බොහොම ස්තූතියි නියම රූට් එකක් මචන් මේ ටික නම්...
    Rathnapura Saman dewalaya , ANika machan Udawalawa Pare Yanna , Para Elakiri Wage, Dawal 12.00ta Udawalawa Ath athuru sewane Ali pataw kiri bonawa balannath puluwan, Nathath Para Aine Ali Innawa , Udawalawa Dam Eka Uda Mara Lassanai, Thissamaharame Thissa Rest Eke ( Wava Laga ) Kama Niyamai , Take Away Gaththoth Godaw Price adui, Ubata Aulak Nathinam Ekema Kanna, Habai Vegetarian Gaththoth Hodai Wandanawak nisa.:yes:
     
    • Like
    Reactions: jay o

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    Rathnapura Saman dewalaya , ANika machan Udawalawa Pare Yanna , Para Elakiri Wage, Dawal 12.00ta Udawalawa Ath athuru sewane Ali pataw kiri bonawa balannath puluwan, Nathath Para Aine Ali Innawa , Udawalawa Dam Eka Uda Mara Lassanai, Thissamaharame Thissa Rest Eke ( Wava Laga ) Kama Niyamai , Take Away Gaththoth Godaw Price adui, Ubata Aulak Nathinam Ekema Kanna, Habai Vegetarian Gaththoth Hodai Wandanawak nisa.:yes:

    හැමෝම කියන්නේ රත්නපුරේ පැත්තෙන් යන්න කියලා වගේ.එහෙන් ගියොත් බලන්න දේවල් ගොඩයි වගේ... ඒ පැත්තෙන්ම යන්න ඕනේ එහෙනම්.Thanks.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඔන්න highway එකෙන් යන විදිය :
    http://goo.gl/maps/s38eE

    හැබැයි ඕක හෙන වටයක්. රත්නපුරේ පැත්තෙන් යන එක ඔයිට වඩා ලඟයි.

    ඔය අධිවේගී මාර්ගේ යනවට වඩා ලස්සන පැත්තකින් යන්න පුළුවන් රත්නපුර පාරෙන් පලයන් උඩවලව හරහා.. පට්ට ලස්සනයි

    :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පාරවල් නම් දැන් සුපිරියටම තියෙනවා කියලා ආරංචි තමයි.ලංකාවට වැකේෂන් ගිහින් එන හැමෝම කියන්න පාරවල් නම් සුපිරි කියලා.මට මේ කියලා තියෙන කතාවට (දැන ගියත් කතරගම, නොදැනගියත් එත් කතරගම) පාසල් කාලේ පොඩි සිද්ධියක් මතක් උනා.මම ගියේ කොළඹ ප්‍රසිද්ධ පාසලකට.සී ටී බී පාසල් බස් රථයේ තමයි ගියේ.හැමදාම පරක්කු වෙලා එන්නේ.හැමදාම මගදි කැඩෙනවා.අනිතිමට අපි බස් එකේ පිටි පස්සේ ලොකුවට ලිව්වා දැනගෙන ගියත් අතර මග නොදැන ගියත් අතර මග කියලා... :D :D :D ;) ;) ;)

    :D:P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    kottawapannipitiyasrila.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :Pවිහිලුවක් බව සලකන්න:P

    :Pරට ඉඳන් එනවනම් මට චොකලට් එකක් ඕනා:P
     
    Last edited:
    • Like
    Reactions: jay o

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    parawal supiri machan e wagema thama hama thanama sudu iri aiyala meter thiyagena innawa eka nisa high speed nisa policiye rasthiyadu nowi palayan :)
     
    • Like
    Reactions: jay o

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    හැමෝම කියන්නේ රත්නපුරේ පැත්තෙන් යන්න කියලා වගේ.එහෙන් ගියොත් බලන්න දේවල් ගොඩයි වගේ... ඒ පැත්තෙන්ම යන්න ඕනේ එහෙනම්.Thanks.

    Rathnapura paththen palmadullata yanakam tikak para machan awl wage danei but eeta passe awlak na, enakota galle walin high way eke waren, oya paththe yanawata wada gamana high way eka nisa ikman machan matara paththe ena eka :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වදින්නම මචන් කොහේ ගියත් කල්පනාවෙන් පරිසමින් පලයන් අදත් ඇක්සිඩන්ටි එකක් තිස්සමහරාමේ දෙන්නෙක් මැරිලා !!! බුදු සරණයි !
     
    • Like
    Reactions: jay o

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    good luck & be good. ......& obey road rules. there are too many vehicle in SL now so its very seldom to have an big accedent. we have to keep eye on who is coming to us.

    do not cut the single line & double lines in SL roads, maxmum speed in SL is 73kmph so keep on to this. if not you have to pay bribe to cops or maby have to pay fine.

    there are many traffice cops on the roads nowadays & do not over take on crossings.

    okkamanla umbata maps dela thiyenawane yanawidiya...ithing mata ithuna differant kind of help ekak karanna......!!! have fun...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    ඔය අධිවේගී මාර්ගේ යනවට වඩා ලස්සන පැත්තකින් යන්න පුළුවන් රත්නපුර පාරෙන් පලයන් උඩවලව හරහා.. පට්ට ලස්සනයි

    aniwa...palaweni gamana high way eke yanna epa ban
     
    • Like
    Reactions: jay o

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    රත්නපුර තමයි ලග පාර
    උබලා රත්නපුර පැත්තෙන් ගිහින් ආපහු හම්බන්තොට,මාතර හරහා ගාල්ලට ඇවිත් අදිවේගී මාර්ගයට දාල කොට්ටාවට වරෙන්
     
    • Like
    Reactions: jay o

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මම කට්ටා;13404757 said:
    kottawapannipitiyasrila.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :Pවිහිලුවක් බව සලකන්න:P

    :Pරට ඉඳන් එනවනම් මට චොකලට් එකක් ඕනා:P

    කෙලින්ම යන්න තිබ්බ මං ලඟ හෙලි කොප්ප උරයක් තිබ්බා නම්. එළ එළ චොකලට් දෙන්නම් එකෙන්ම සෙට් උනොත් කොහෙදි හරි...
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    සිරාවටම කියන්නේ මචන් මම මේ ත්‍රෙඩ් එක දැම්මේ යන පාර නොදන්න නිසාමයි..අද වෙනකම් කමෙන්ට් කරලා මාව දැනුවත් කරපු,පරිස්සමින් යන්න කියලා කියපු එකී මෙකී හැමෝටම මම මට කරන්න පුලුවන් උදව්වක් විඩිහට රෙප් 5+ සැලකුවා. lasankandy මට රෙප් බැක් කරලා නිසා මම කොටුවක් පැන්න.ඒක ගැනත් නිහතමානී ආඩම්බරයක් තියෙනවා වගේම ඔයාල හැමෝටම ස්තූතියි...

    thank-you.jpg
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    good luck & be good. ......& obey road rules. there are too many vehicle in SL now so its very seldom to have an big accedent. we have to keep eye on who is coming to us.

    do not cut the single line & double lines in SL roads, maxmum speed in SL is 73kmph so keep on to this. if not you have to pay bribe to cops or maby have to pay fine.

    there are many traffice cops on the roads nowadays & do not over take on crossings.

    okkamanla umbata maps dela thiyenawane yanawidiya...ithing mata ithuna differant kind of help ekak karanna......!!! have fun...

    Thanks machan... totally worth these things for me..
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    කතරගම ලිකර් නෑ. තිස්සෙන් අරන් පලයන්.

    පිස්සුද බොල තොට.මම යන්නේ මේ බාරයක් ඔප්පු කරන්න මිසක් බාර් ගානේ නෙමෙයි.බොන්න ඕනේ නම් කතරගම යන්නේ නෑ මම.

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: