වාහන වලට නම්..

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    images


    වොක්ස්වැගන් රුපවාහිනී මොඩල්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පටසිරි දැන් දැක්කේ
    මේ තේර්ඩ් එක උබ පටන් අරන් එල එල
    මම දාන්න කියල හුග කලක් ඉදන් බලන් ඉන්නේ අද බිසී හෙට දැන්නම් ලොට් එඅක්ක්
    එළ එළ...
    11.gif
    :D

    පරක්කු වැඩියි බන් දන්නා කියන ඔක්කොම වගේ කොසා දාල ඉවරයි :P

    නෑ බං.. .තව ඇති :rolleyes::yes:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    703293backjpg.jpg

    අත්තනායක මොඩල්

    00083251_4.jpg


    Elephant Back Model (EE 102,103,106,107,108)

    60828a.jpeg


    Mitsubishi Lancer ASP Model

    View attachment 41185

    මොරිස් මයිනර් බස්සා මොඩල්

    120813214001_image0.JPG


    Swift 1.3 Center Antenna Model

    images


    වොක්ස්වැගන් රුපවාහිනී මොඩල්

    124529dsc01144jpg.jpg


    AE100 White Light Model


    එළ එළ.... ඔය තියෙන්නේ...:D
    ඔහොම යං :yes:
    11.gif
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    කලින් දාපු photo එක පේන්නෙ නැති හින්දා ආයෙත් දානවා ඔන්න........

    Mitsubishi.Rosa.Rear.Luggage.Door.jpg


    Rosa ලැට් දොර මොඩල් :P:P:P:rofl::rofl::rofl:
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    57882new%20010.jpg


    menna mayin ekka ban laksha 1.5 dunna ban ape patte ekek.

    (gatta eka gatte kupadi wada walatada danne na. monwa unath pol patawagena enna kiyapu bande.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    toyota-crown-8b510c8b64_t.jpg


    මෙන්න මේකට කෝට්ටෙ පෑත්තෙ කියන්නෙ පන්සලේ මොඩල් එහෙම නෑත්නම් කිරිකඩේ මොඩල් කියලයි.. හේතුව මාදුලුවාවෙ සෝබිත හාමුදුරුවො මේ වර්ගයෙ එකක් පාවිච්චි කිරීම හා හිත හොද මීකිරි කඩේ මුදලාලි මේ වර්ගයේ එකක් පාවිච්චි කිරීම

    :D:D Crown ekak neda? naththan Cefiro da?