2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
000203D1.gif


හලෝ කස්ටිය සෙට් වෙලා වගෙ... අදනම් වැඩිය එන්න විදිහක් නැහැ... පොඩ්ඩක් රබර් ඇහැ දාලා යන්න ආවෙ... රිප්ලයි කරේ නැති උනාට අහගෙන තමයි ඉන්නෙ... එහෙනම් කස්ටිය ෆන් එකක් ගන්ඩකෝ...

කො ඔය අව්රෝරා... ඕකව එල්ලන්නමයි වටින්නෙ...


00020309.gif

wlcm wlcmmmm :yes::yes:
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    000203D1.gif


    හලෝ කස්ටිය සෙට් වෙලා වගෙ... අදනම් වැඩිය එන්න විදිහක් නැහැ... පොඩ්ඩක් රබර් ඇහැ දාලා යන්න ආවෙ... රිප්ලයි කරේ නැති උනාට අහගෙන තමයි ඉන්නෙ... එහෙනම් කස්ටිය ෆන් එකක් ගන්ඩකෝ...

    කො ඔය අව්රෝරා... ඕකව එල්ලන්නමයි වටින්නෙ...


    00020309.gif
    :D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒකෙත් මම නෙමෙයි පළවෙනිය පොස්ට් දාල තියෙන. මං දාල තියෙන ගාන පොස්ට් 15,884 :rolleyes:

    අම්මියෝ එච්චර පොස්ට් ගොඩක් ගැහුවද..
    එල එල
    මේ ඒක නෙමේ අය්යේ මම අහන්න ගිය ප්‍රශ්නය
    ඕකට ලගින් යන අනිත් එක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13402092 said:
    අම්මියෝ එච්චර පොස්ට් ගොඩක් ගැහුවද..
    එල එල
    මේ ඒක නෙමේ අය්යේ මම අහන්න ගිය ප්‍රශ්නය
    ඕකට ලගින් යන අනිත් එක

    මොකක් ද? අහන්න බලන්න :rolleyes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද දැනුයි බන් ගෙදර ආවේ... හෙට උදේට වැඩ... තාම ඇදුම් මැදල නැහැ... ඇදුම් ටික අයන් කරල වොශ් එකක් දා ගෙන හෙට වැඩට යන්න ලෑස්ති වෙන්න තියනව...

    නෑ, බං නෑ, මම ඇහුවේ උඹ එකෙක් ව මරන්න යනවා වගේ සීන් එකක් දැක්කා ඒකයි ඇහුවේ මොකෝ සීන් එක කියලා.
     
    Status
    Not open for further replies.