ane nandeee oya wayasata guti kanna honda naaEyaa upali mamawa shape karaganne nathai

ane nandeee oya wayasata guti kanna honda naaEyaa upali mamawa shape karaganne nathai

අනේ මන්දා බං ඇඩ්මින් බුවා මේ සිංදුව අහගෙන වෙන්න ඇති බං නින්දට යන්නේ. අනේ මන්දා බං

හරි බං උඹ දැන් බොරුවට කළබල වෙන්න එපා බං, එදා වෙන්න ඕන දේවල් හැම එකක් ම වේලා ඉවරයි නේ බං ෆන් එකේ හිටපන්.

උදේ වෙලා නෑ තමා.nagitinna dan ude wela
![]()

මම කට්ටා;13402590 said:සුපුනා උඹේ හැකියාවනම් පට්ට බන්...
සිරාවට කොහොමද බන් ඕවා කරන්නේ...
ගන්න ගන්න හැම ෆොටෝ එකම ඔහොම වදිනවද නැත්නම් සෙට් එකක් අතුරෙන් තෝරා ගත්තු ඒවද?
වංගු උඩින් ගලනකොටයි ගඟක් ලත්තන
සයිඩ් එකෙන් බලනකොටයි උයා ලත්තන

එක පාරටම හොද එකක් වදින්නේ නෑ බං පින්තුර 5ක් 6 ක් ගත්තාම එකෙන් හොද එකක් සෙට් වෙනවා බං ඒ වුනත් මූට හොද ඇහැක් තියෙන විදිය නම් පෙනවා මොනවා වුනත්.

මෙන්න උඹෙ නෑදෑයො සෙට් එකකගෙ ෆොටෝ එකක්, මින්නෙරියෙදි ගත්තෙ. බලපන් අඳුරන අය ඉන්නවද කියලා
![]()

ela ela sinduwak illamu![]()
එක පාරටම හොද එකක් වදින්නේ නෑ බං පින්තුර 5ක් 6 ක් ගත්තාම එකෙන් හොද එකක් සෙට් වෙනවා බං ඒ වුනත් මූට හොද ඇහැක් තියෙන විදිය නම් පෙනවා මොනවා වුනත්.
පොඩි ටුවර් එකක් ගිහින්.මට මොන වැඩද බන්.... අද පොඩි රවුමක් දැම්මා..... එල එල එහෙනම් සින්දුවක් අහගෙන ඉමුකො...