2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis - 2

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
ඔබ කළා යෝජනා වලට ‍චෝදනා

Who Posted?
Total Posts: 1,037
User Name Posts
kellsupun 183
ModelSriLanka 104
||K~E~M~I~T~H|| 81
Mr.chachi 78
Malinga 59
මම කට්ටා 56
sasliit 42
Rangau2 41
Supun. 40
rcccc 34
lakshithalcr 32
agresha 31
nivish 27
BLACKLIST_MEMBER 27
rooshan2008 22
AWRORA 19
dilrasan 18
Somapaala 17
teshan_1994 15
Elysium 14
Dinushasankalpa 11
dilshan87 10
Ali patiya 9
~Titi~ 9
mal pappa 8
delmar 7
Evildoer 7
chami_84 5
gayankuwait 4
GTRZ 4
Chanijm 3
Ritash9001 2
0716aravinda 2
Radio 2
shanehbrsj 2
anju.r 2
rockcity68 1
cj4ever 1
wall-e 1
chanaka chana 1
tishaeins 1
RePost බුවා 1
saurtech 1
pc kush 1
G-Force 1
Sonique 1
Show Thread & Close Window
Page generated in 0.04542 seconds with 7 queries
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හික් හික් නෑ බන් අතුලයාටයි සමිතාටයි dull කීවේ හි හි :yes::yes::yes:

    කතාවල් ඇත්තනම් ඉතින් පව් එයාලගෙ ළමයි.
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කතාවල් ඇත්තනම් ඉතින් පව් එයාලගෙ ළමයි.

    සිරා බන්z.. ඔය ජොනියා ඉන්නේ අපේ පැත්තේ බන්z. සීන් ගොඩක් ඇත්ත.. ඕනේනෑ ඕනේනෑ ඔය කතා මෙතනට ඕනේ නෑ hi hi
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    Remix එක අවුලක් නෑ අය්යා :D

    මටත් දැන් යන්න වෙලාව හරි වගේ :oo::oo:

    එහෙනම් මමත් කැපෙනවා මචන්ලා :no::no::no:

    Good night

    :D:D:D:D

    හෙටත් සෙට් වෙමු

    ආහ් කියන්න බැරි උනා Hashan Dis පට්ට Show එක
    And a Nice Voice
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    scaled.php
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න එහෙනම් ගැහැවුවා පොස්ට් ගාන.

    මුලින් ම අපට මේ වගේ සයිට් එකක් හදල ඒක පවත්වාගෙන යන ජීටී අයිය ඇතුළු දායක වෙන සැමට ම ස්තූතිය. ඒ වගේ ම එළකිරි රේඩියෝ ටීම් එක හා මේ ත්‍රේඩ් එකේ සිටිමින් මාව දිරිමත් කරපු සැමටත් ස්තූතියි.

    එළකිරි එක පටන් ගත්ත තැන් සිට ත්‍රේඩ් පෝස්ට් දාමින් මේ සයිට් එක අද තියෙන තැනට ගෙනාපු සෙර්ම මෙම්බර්ස්ලටත් මගේ ස්තූතිය. තනියෙන් පොස්ට් දාන්න බැහැනෙ ඉතින්. ඒක නිසා මේ පොස්ට් ගාන දාන්න මාත් සමඟ සිටි සියලුම සාමජික සාමාජිකාවන්ටත් ස්තූති වන්ත වෙනව.

    එළකිරි නිසා ගොඩක් දේවල් දැනගන්න ලැබුණ. මේ සයිට් එකේ තියෙන වටිනාකම ඒකයි. අපිට ගොඩක් කට්ටිය අඳුරගන්න වගේ ම ගොඩක් ලොකු ජීවන අත්දැකීම් හා අපේ දැනුමට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. දිගින් දිගටම තව තවත් යෙහෙන් වැජඹෙලා ලෝකයට ම දැනුම, සතුට, වින්දනය බෙදන ස්ථානයක් බවට එළකිරි පත්වෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනව!!!!
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    291617,xcitefun-congratulations1.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරා බන්z.. ඔය ජොනියා ඉන්නේ අපේ පැත්තේ බන්z. සීන් ගොඩක් ඇත්ත.. ඕනේනෑ ඕනේනෑ ඔය කතා මෙතනට ඕනේ නෑ hi hi

    :yes::yes: අනිත් අයගෙ පෞද්ගලික ජීවිතේ වැඩක් නෑ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔන්න එහෙනම් ගැහැවුවා පොස්ට් ගාන.

    මුලින් ම අපට මේ වගේ සයිට් එකක් හදල ඒක පවත්වාගෙන යන ජීටී අයිය ඇතුළු දායක වෙන සැමට ම ස්තූතිය. ඒ වගේ ම එළකිරි රේඩියෝ ටීම් එක හා මේ ත්‍රේඩ් එකේ සිටිමින් මාව දිරිමත් කරපු සැමටත් ස්තූතියි.

    එළකිරි එක පටන් ගත්ත තැන් සිට ත්‍රේඩ් පෝස්ට් දාමින් මේ සයිට් එක අද තියෙන තැනට ගෙනාපු සෙර්ම මෙම්බර්ස්ලටත් මගේ ස්තූතිය. තනියෙන් පොස්ට් දාන්න බැහැනෙ ඉතින්. ඒක නිසා මේ පොස්ට් ගාන දාන්න මාත් සමඟ සිටි සියලුම සාමජික සාමාජිකාවන්ටත් ස්තූති වන්ත වෙනව.

    එළකිරි නිසා ගොඩක් දේවල් දැනගන්න ලැබුණ. මේ සයිට් එකේ තියෙන වටිනාකම ඒකයි. අපිට ගොඩක් කට්ටිය අඳුරගන්න වගේ ම ගොඩක් ලොකු ජීවන අත්දැකීම් හා අපේ දැනුමට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. දිගින් දිගටම තව තවත් යෙහෙන් වැජඹෙලා ලෝකයට ම දැනුම, සතුට, වින්දනය බෙදන ස්ථානයක් බවට එළකිරි පත්වෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනව!!!!

    jaya wewa shao +5 post 65.000ta obage pathum sapala wewa lassana kellek set wewa :yes::yes: