ඔන්න එහෙනම් ගැහැවුවා පොස්ට් ගාන.
මුලින් ම අපට මේ වගේ සයිට් එකක් හදල ඒක පවත්වාගෙන යන ජීටී අයිය ඇතුළු දායක වෙන සැමට ම ස්තූතිය. ඒ වගේ ම එළකිරි රේඩියෝ ටීම් එක හා මේ ත්රේඩ් එකේ සිටිමින් මාව දිරිමත් කරපු සැමටත් ස්තූතියි.
එළකිරි එක පටන් ගත්ත තැන් සිට ත්රේඩ් පෝස්ට් දාමින් මේ සයිට් එක අද තියෙන තැනට ගෙනාපු සෙර්ම මෙම්බර්ස්ලටත් මගේ ස්තූතිය. තනියෙන් පොස්ට් දාන්න බැහැනෙ ඉතින්. ඒක නිසා මේ පොස්ට් ගාන දාන්න මාත් සමඟ සිටි සියලුම සාමජික සාමාජිකාවන්ටත් ස්තූති වන්ත වෙනව.
එළකිරි නිසා ගොඩක් දේවල් දැනගන්න ලැබුණ. මේ සයිට් එකේ තියෙන වටිනාකම ඒකයි. අපිට ගොඩක් කට්ටිය අඳුරගන්න වගේ ම ගොඩක් ලොකු ජීවන අත්දැකීම් හා අපේ දැනුමට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. දිගින් දිගටම තව තවත් යෙහෙන් වැජඹෙලා ලෝකයට ම දැනුම, සතුට, වින්දනය බෙදන ස්ථානයක් බවට එළකිරි පත්වෙන්න කියල හදවතින් ම ප්රාර්ථනා කරනව!!!!
Congrats for the 65000 Posts





paw bnz 

