|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    50th.gif



    26.gif
    50 newe bola 24 :angry: thanx machan :rofl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Happy B'daY...!!!

    Happy-Birthday-24.gif



    Happy B'daY kandya....
    Cake කන්න අපි නුවර පැත්තේ එන්නම්කෝ...
    ;) ;) ;) ;) ;)


    අද අරයත් එක්ක රවුමක් දාන්න යනවා ඇති නේද...???
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:


    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මතකයත් යති. එදාට මා මියගියායයි ලෝකයා පවසනු ඇත

    ඇගේ මතකය මැරුව මගෙ සිත
    දරා සිටිනා නොමල මගෙ කය
    වරම් ලදමුත් තවත් ඉන්නට
    හුස්මගන්නා මලකඳක් මම


    ( ;) නිකමට ලිව්වේ ඈ... ;) )

    picture.php

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඇගේ මතකය මැරුව මගෙ සිත
    දරා සිටිනා නොමල මගෙ කය
    වරම් ලදමුත් තවත් ඉන්නට
    හුස්මගන්නා මලකඳක් මම


    ( ;) නිකමට ලිව්වේ ඈ... ;) )

    picture.php

    man wage :(
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අප්පේ....

    අක්කත් දැන් දවසම ගෙදර නිසා ඕප දූප හොයන්න පටන් අරන් නේද...???
    :P:P:P:P:P

    Kandya එහෙනම් අද මහත් වෙලා ඒවී...
    ;););););)


    picture.php
    onna idala idala ewith kiwwa ekak :angry:
    moada dan me patte wediya natte :yes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    onna idala idala ewith kiwwa ekak :angry:
    moada dan me patte wediya natte :yes:

    ඉඳලා ඉඳලා ඇවිත් ඇත්ත කිව්වා නේද...???
    ;) ;) ;) ;) ;)

    වැඩිය නැත්තේ මොකෝ, මං මේ ඉන්නේ...
    අක්කා FB පැත්තේ පෙන්නම නැත්තෙ මොකෝ...???
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඇගේ මතකය මැරුව මගෙ සිත

    දරා සිටිනා නොමල මගෙ කය
    වරම් ලදමුත් තවත් ඉන්නට
    හුස්මගන්නා මලකඳක් මම

    ( ;) නිකමට ලිව්වේ ඈ... ;) )


    picture.php
    onna mama wiswasa kala nikamata liwwa kiyala :P
    kohoma unath lassan akawiya :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ උපන්දිනයක් වෙවා
    කැන්ඩි
    සොයුර
    සෞභාග්‍යමත්.නිරෝගිමත් අනාගතයකට සුභ පැතුම්
    ජයෙන් ජය පිරි සුභ අනාගතයක් වෙවා
    තෙරුවන් සරණයි



    කෝශිගෙ විශ් එක දැකලයි.උපන් දිනේ අද කියල දන්නෙ:P
     
    Status
    Not open for further replies.