මහා ජරා බැංකුවක් බන් ඕක..
කස්ටර්මර් සර්විස් එකත් අන්තිම සවුත්තුයි...
කතා කරන්නේ නිකම් පොල්ලකින් ගහන්න වගේ.
ඇයි බන් ආයේ සල්ලි විත්ද්‍රව් කරේ? අර එක සැරෙකුත් ගොඩක් කල් ගිහින් නේද අවේ..![]()
මම ඔය යකාට කිව්වා ඔය හු** ජරාවක් කියල. මම අයින් උනා. ඌ දැම්මා. දැන් කනවා පරිප්පුව.

උන්ගේ ටෝක්ස් නිකන් අපි හරියට උන්ගෙන් ණයට ගන්නවා වගේ.


හැරියගේ නමටත් ලැජ්ජයි, උගේ බැංකුවක් කියන්න.

සෙලාන් දාන්නත් එපා. උන්ගේ දානකන් විතරයි. ගන්න ගියාම රෙවෙනවා. ATM චොර වැඩ කරන්නේ නෑ දවස් ගනන් සමහර එව්වා. සල්ලි ඕනේ කියන කොට වේදනා දෙනවා අපේ හිතට.
අඬනවනේ උන්ට කෙල වෙලා තියෙන්නේ කියල. ඉස්සර FD දාපු එවුන් තාම ඉන්නවා සල්ලි ගන්න බැරුව.Payoneer ගනිල්ලා. ඒකට කෙලවන්න බෑ මම දන්න විදියට
ඒකට කෙලවන්න නං VISA, MASTERCARD Function නවත්තන්න වෙනවා. 


