ගොබ්බයො****

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සන්ගීතෙ කන ගොබ්බයො

    භාතිය-සන්තුෂ් ,ඉරාජ් වගේ අය ලංකාව තුල මවාගෙන ඉන්නේ කෘතිමව ඇතිකරපු ප්‍රසිද්ධියක්. ඔවුන් ශ්‍රී ලංකාවේ ජනතාවට ඒත්තු ගන්වා ඇත්තේ ඔවුන්ට විදේශ රටවලද ඉල්ලුමක් ඇති බවයි. ඉරාජ් BnS වැන්නවුන්ට ඉන්දියාවේ තමිල්නාඩුවෙන් එහාට පැවැත්මක් නැහැ. මොවුන් විදේශ රටවල සංගීත ප්‍රසංග වලට යනවා තමයි.නමුත් ඔවුන් විදේශ රටවලට ගොස් ගීත ගායනා කරන්නේ එම රටවල සිටිනා ශ්‍රී ලාංකිකයන්ට. ඉතිං කොහොමද ඔවුන් ජ! ාත්‍යන්තර පිළිගත්ත ගායකයින් වෙන්නේ?

    ඉරාජ් ලා භාතිය සන්තුශ්ලා බොරු ෂෝ දැම්මට හරියට සින්දුවක් කියන්න පුලුවන්ද? R&B,Hip Hop කියලා මොනාහරි වචන ටිකක් කියලා මීඩියා වලින් එක ජනප්‍රිය කරගෙන බොරුවට දගලනවා. සංගීතය නැතුව ඔවුන්ගේ ගීත අසා බලන්න. ඒවා කෙසේ වත් අසා සිටින නොහැකි තරම් අප්‍රසන්නයි.

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවුණු ගායකයන් අතරෙන් සැබවින්ම ජාත්‍යන්තරය ජයගත් අය සිටින්නේ දෙදෙනායි. ඒ තමයි “චිටි චිත්‍රාල් සෝමපාල” හා “ජය ශ්‍රී ” බෑන්ඩ් ඒක. “චිටි චිත්‍රාල්“කියන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ආසියාවේම ඉන්න හොදම හේවි මෙටල් වෝකලිස්ට. සැබෑ ප්‍රෞෂයක් තියෙන ගායකයෙක්. එහෙව් ගායකයෙක් සැබෑ පිරිමි හඩකින් ගයනා කරපු “නදී ගංගා තරණයේ” කියන ගීතය තමයි ඉරාජ් කියන තැනැත්තා �¶! �ැවත රීමේක් කරලා විනාශ කරේ.

    මට තියෙන ගැටලුව තමයි මේ වගේ සැබෑවටම ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන “චිටි චිත්‍රාල් සෝමපාල” වගේ හේවි මෙටල් ගායකයෝ ලංකාවෙන් බිහි වෙලා ඉදිද්දිත් BnS,ඉරාජ් වගේ R&B,Hip Hop ජෝකර්ලා පිටුපස ලාංකික තරුණ පරම්පරාව හබා යාම. ඒක අතකින් එකේ පුදුමයකුත් නැහැ. මොකද අපේ ලංකාවේ අය රොක් මියුසික් කිව්වම දන්නේ ලින්කින් පාර්ක්‌ විතරනේ. ලින්කින් පාර්ක්‌ කියන්නේ රොක් ,මියුසික් මික්ස් කරලා හැබෑ රොක් මිය! ුසික් විනාශ කරන බෑන්ඩ් එකක්. Avenged Sevenfold, Black Sabbath, AC/DC, Pink Floyd, Slipknot, Guns 'N' Roses, System of a Down, Deathstars වගේ බෑන්ඩ් ගැන දාන්නේ කීයෙන් කී දෙනාද?

    ඔය පහල තියෙන ලින්ක් ඒකෙන් “චිටි” ගේ ගීත කිහිපයක් අහලා බලන්න. ඉරාජ්,BnS ගේ ගීත හා මෙහි වෙනස බලන්න.ශ්‍රී ලංකාවේ කොළඹ නාගරික ඉහල පන්තියට හා 101.7 TNLRocks ශ්‍රාවකයන්ට පමණක් සිමා වී සිටින “චිටි චිත්‍රාල්” වගේ දක්ෂයන් රටේ අනෙකුත් ජනතාව අතරටද යා යුතුයි. භාතිය-සන්තුෂ් ,ඉරාජ් වැනි කෘතීම ගායකයන්ගේ ඒකාධිකාරය බිදිය හැක්කේ එවිටයි.


    gossip9

    රෙප් දුන්නට තරහ වෙන්නෙ නෑ


    මොන පොන්නයෙක්ද මේ. උබ හිතන් ඉන්නේ rock විතරයි කියලද music කියන්නේ .පොන්නයෝ වගේ ඇදගෙන sing කරන එකද උබල rock කියල හිතන්නේ .චිටි චිත්‍රාල් නපුංසකයෙක් වගේ ඇදගෙන ඉද්දි කව්ද බලන්නේ.අනික චිටි චිත්‍රාල් කියන්නේ එයාගේ අම්මලාගේ songs.අඩුගානේ තමන්ගේ song එකක් වත් අහල තියෙනවද උබල.අනික ඕක ඉන්නේ england වල(becouse gay marrage is leagal in england). rock,hiphop,rap,rnb,electro,house,classic මේ ඔක්කොම music තමයි.උබ කැමති rock වලට විතරයි නම් අනිත් music styles වලට ගරු කරනවත් ඉගෙනගනින්. BnS & iraj මේ දෙගොල්ලොම වෙන රට වල් වල ඉගෙනගෙන ලංකාවට ඇවිල්ල music කරලා ඒ music ලංකාවේ නමින් පිටරට අරන් යන එක කරන්නේ.we should be proud of them. ඔය චිටි චිත්‍රාල් වගේ england වල ඉදන් සුද්දන්ගේ පුක ලේවකන්නේ නැහැ.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    මොන පොන්නයෙක්ද මේ. උබ හිතන් ඉන්නේ rock විතරයි කියලද music කියන්නේ .පොන්නයෝ වගේ ඇදගෙන sing කරන එකද උබල rock කියල හිතන්නේ .චිටි චිත්‍රාල් නපුංසකයෙක් වගේ ඇදගෙන ඉද්දි කව්ද බලන්නේ.අනික චිටි චිත්‍රාල් කියන්නේ එයාගේ අම්මලාගේ songs.අඩුගානේ තමන්ගේ song එකක් වත් අහල තියෙනවද උබල.අනික ඕක ඉන්නේ england වල(becouse gay marrage is leagal in england). rock,hiphop,rap,rnb,electro,house,classic මේ ඔක්කොම music තමයි.උබ කැමති rock වලට විතරයි නම් අනිත් music styles වලට ගරු කරනවත් ඉගෙනගනින්. BnS & iraj මේ දෙගොල්ලොම වෙන රට වල් වල ඉගෙනගෙන ලංකාවට ඇවිල්ල music කරලා ඒ music ලංකාවේ නමින් පිටරට අරන් යන එක කරන්නේ.we should be proud of them. ඔය චිටි චිත්‍රාල් වගේ england වල ඉදන් සුද්දන්ගේ පුක ලේවකන්නේ නැහැ.
    2wqh99i.gif


    Tho ethaokta BNS ge Puka da Lewa kanne

    HORUNTA HORU NOKIYA Babala Kiyannada??

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    හ්ම්ම්ම්...උඹ කියන විදිහට තියෙන්න ඕනි heavy metal විතරයි...... මෙහෙමයි මචන් music geners නම් කීයක් කියලා තියෙනවද..... http://en.wikipedia.org/wiki/List_of_popular_music_genres
    ඒ හැම එකකම සුපිරි එවුනුත් ඉන්නවා upset case ත් ඉන්නවා...
    හැම එකාම heavy metal අහන්න ගත්තොත් මෙලෝ රහක් නෑනේ...එතකොට උඹලා කියයි අපෝ metal හැම බයියම අහනවා hip hop හොඳයි කියලා....:rolleyes:
    මමනම් මට සෙට් වෙන ඕනි මඟුලක් අහනවා.... :rofl:

    LP nam metal nemei alternative rock.....
    iraj, BnS gana nam no comments... :dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව ඒත් ඉතින් music කියන්නෙ rock music වලට විතරක්ම නෙමෙයි නේද? rock කියන්නෙ එක ශෛලියක් විතරයි. ජාත්‍යන්තරයට යන්න rock music ම කරන්න ඕන නෑ. අනික උඹ ඔය කියන "ශ්‍රී ලංකාවේ කොළඹ නාගරික ඉහල පන්තියට හා 101.7 TNLRocks ශ්‍රාවකයන්" ඕනෑම කෙනෙක් wedding එකකදී අන්තිමට නටන්නේ Gypsies ලගේ බයිල පාරකට තමයි. ඒ ලංකාවෙ අපේ ඇඟට වදින රිදම් එක :rofl:

    තෝරාගැනීම තියෙන්නෙ අහන කෙනාගේ අතේ, භාතිය වත්, ඉරාජ් වත් අමරදේව හෝ ජනගී ගායකයෙක් වත් අපි එපා කියද්දී බලෙන් ඇවිත් අහං හිටපන් කියල අපිට සිංදු කියන්නෙ නෑනෙ :D

    අනික ජාත්‍යන්තරය කියන්නෙ වෙළඳ මාෆියාවක් විතරයි. කවුරුවත් ජාත්‍යන්තරයට යන්න දඟලන්නේ තමන්ගේ රට වෙනුවෙන් නෙමෙයි, පොකට් එක වෙනුවෙන්. ;)
     

    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    Mama nam ekaga nehe machan. Minissu ahanne thaman kemathi widiye music. Ithin eka heavy metal wennath puluwan, Hiphop wennath puluwan classical wennath puluwan. apita kiyanna be hiphop jarawak ape ewun sindu kiyanna danne ne kiyala. BNS & Iraj lage songs ahana pirisak innawane. Untath mona widiyakin hari talents thiyana nisane un ethana inne.. Ithin artist lage wedak thamange sindu minissu atharata genihin market karala thamanta place ekak hadaganna eka. Chithral ge songs Uparimai but ithin Chitral kiwama danne tika denai. Eka ithin eyalageth waradi.Apita kawadawath artist kenek ta baninna be ahanna be jarawa kiyala.

    :rolleyes::rolleyes:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අඩෝ Linkin Park ලට මුකුත් කියන්න එන්න එපා හරිද? :angry: මගේ ආසම බෑන්ඩ් එක. අනික උන්ගේ Genre එක Alternative Rock. නැතුව Rock නෙවෙයි. :angry: දැනගෙන කතා කරපිය...
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අඩෝ Linkin Park ලට මුකුත් කියන්න එන්න එපා හරිද? :angry: මගේ ආසම බෑන්ඩ් එක. අනික උන්ගේ Genre එක Alternative Rock. නැතුව Rock නෙවෙයි. :angry: දැනගෙන කතා කරපිය...


    :yes::yes: