|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මතකය අතීතය පාඩම් උගන්වන
මරණය මතක් කරදෙයි ජීවිතය ගැන
යුව‍තියො නිසා මැරෙනා බව කියන දන
දෙමව්පියන් වෙනුවෙන් දෙනවා ද පණ

අන්ධ ආලය සිතේ තිබෙනා
තරුණ හදවත් මුලා වෙනවා
එතෙර වන්නට සමත් මිතුරා
ජිවීතයම සන්තොසින් ගෙවනා

picture.php
 
Status
Not open for further replies.