අප්පටසිරි මම බැලුවා කාගේද දන් නැති නම්බර් එක කියලා![]()
Happy birthday machan..

අප්පටසිරි මම බැලුවා කාගේද දන් නැති නම්බර් එක කියලා![]()

අම්මෝ ඇති යන්තම් දැක්කා මාව. මම හිතුවෙ ආඩම්බර කමට දැක්කෙ නෑ වගේ ඉන්නව කියල,කොහොමද ඉතින් සැප සනීප?
![]()
මගේ සින්දුව දැන්ම දෙන්න එපා කාල එනකම් ඉන්න.මචන් පුළුවන්නම් දෙමල සින්දුවකුත් දාපන්කෝ.
රේඩියෝ අහන අපේ සේරම සෙට් එක එකතුකර ගෙන සින්දුව දීපන්.



දිලුමෝ මාත් සෙට් උනා ඔන්න...........