කාන්දම්....

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මචන්ලා, මෙහෙ හොද කාන්දම් ගන්න පුලුවන් තැනක් දන්නවද? ගොඩක් ලොකු ඒවා නෙවෙයි. පොඩි ඒව..


    අනික තමයි උබල දන්නවද මැග්නට් වල ග්‍රේඩ් එක කොහොමද හොයා ගන්නේ කියල. අර N35,N28 කියල එහෙම ගහල තියෙන්නේ..

    දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ල.
    :rolleyes::rolleyes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    bump

    1285770302993.jpg
     
    Last edited:

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    lab badu ganna kadawala thiyenawa bn..samahara poth kada walath thiyenawaa..[samudra book sop ahapan]
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    1st eke ban mama baluwe

    2nd එකේ බලහං අගිස්සෙම වගේ

    ලැබ් වල බඩු තියෙන්නේ කොහෙද අහපං , කෙමිකල්ස් අනංමනං ඔක්කොම ගන්නේ ඔව්වලින් තමයි අනිවා මැග්නට්ස් තියෙන්න ඔනේ

    නැත්තං බුක්ශොප්ස් ට්‍රයි කරහං