Hu huuuuuu ohoma yan,kerakila...........
අන්න පට්ට සිංදුව මටත් ඕනේ ඒකමං ආවා.. මට
ඩෙස්මන් සිල්වා ගායනා කරන නිල්වන් මුහුදු තීරේ ගීතය දෙන්නකො


.මොකා උනත් single එල
අනේ කෙල්ලේ, කෙල්ලොන්ට කොල්ලෝ 10 ක් හිටියත් ඕය බණෙමයි බං කියන්නේ, අනේ උඹත්.
එහෙම කියාගෙන හිටිය හැමෝම රිලෙෂන්ශිප් එකක් පටන් ගත්තාම ලව් ඉස් බෙස්ට් කියාගෙන දගලාගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා කෙල්ලේ, අනේ මන්දා උඹත්.
මං එන්නම් මාරි කාලා, බීම බීලා යන්න

ඒක තමා අපිව පෙන්නේ නෑඇයි යකෝ මමත් ඉන්නවා...බොට මාව පේන්නේ නෑ
ට්‍රිප් එකක් යද්දි මාවත් එක්කගෙන පලයල්ලා....


