සම්බුද්ධ_රජ_මාලීගාව
සම්බුද්ධ රජ මාලීගාව
සියලු සත්වයෝ සැප කැමැත්තෝ වෙත්වා
.
.
සම්බුද්ධ රජ මාලීගාව
සියලු සත්වයෝ සැප කැමැත්තෝ වෙත්වා
.
.
මේ ලිපි කියවා මේ සම්බුද්ධ රජ මාලිගා අසපුවල සැබෑ අරුත වටහාගන්න. ස්තූතියි.බොහොම ස්තූතියි ත්‍රෙඩ් එක දැම්මාට.
ඇත්තටම මේ සම්බුද්ධ රජ මාළිගා, අසපු හදාගෙන සිටීම ගැන වෙනත් මතයන් තියෙනවා. ඒ ගැන දැනගන්න මේ ලිපිත් කියවන්න.මේ ලිපි කියවා මේ සම්බුද්ධ රජ මාලිගා අසපුවල සැබෑ අරුත වටහාගන්න. ස්තූතියි.
පිළිම කැඩුවාට බුදුන්ට හානියක් නෑ - Kiribathgoda Gnanananda
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළිතුරක්
මහමෙව්නාව හා ඇමෙරිකානු රාජ්‍ය ත්‍රස්තවාදය

මම කෙලින්ම කියන්නම්.... මම ඔය පන්සලට ගියා මීට සති දෙකකට විතර කලින්! ඔතන දැක්කම මට මේව කාට කියන්නද කියල හිතුන.
- බුදු පිලිම රාක්ෂ ඇස් තියෙන විදිහට හදල තියෙන්නෙ! මම මේ ලංකාවෙ මේවගේ පිලිම දැක්කමයි. සාමන්‍යයෙන් අපි දකින ශාන්ත පිලිම නෙමයි..
- ඊලඟට අනෙක් වටේට තියෙන පිලිම ගැනු රූප විදිහට හදපුවා... බුදු පිලිම, ඒවගේම මට මිහිඳු මහරහතන් වහන්සේගේ පිලිමය ගෑනු රූපයක් වගේ අඹල තියෙනෙන්!
ලස්සනට පන්සල් හදන එකක්... මෙහෙම පහත් වැඩ කරන එක තව එකක්.!! මට හිතාගන්න බෑ ඔච්චර ශාන්ත විදිහට හාමුදුරු නමවල් වැඩ ඉන්න තැනක්, ඒවගේම ලංකාවෙ අනෙක් අයට බන කියන ප්‍රසිද්ධ හිමිනමක් මේ වගේ පහත් විදිහෙ දෙයක් කිරීම ගැන. බුදු රජාණන් වහසේගෙ රූපය විකුර්ති කරල අඹන, රහතන් වහන්සේලාගේ පෙනුම විකුර්ති කරන තොප වගේ කාලකණ්නින්ට මොනව කියන්නද කියල මම දන්නෙ නෑ.
මල්වතු, අස්ගිරි දෙපාර්ශවයේ නායක හාමුදුරුවන්ට පුලුවන් තමන් වහන්සේලාම ගිහින් මේව බලල තීරණය කරන්න...![]()