මං ආයෙ කාටවත්ම විහිලු කරන්නෙ නෑ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නෙ නෑ
    ඒම ඉන්නනම් මේකට ඇවිත් බෑ
    කියන කැරි කතා වලට හොදින් රිප්ලයි කරන්නෙ කොහොමද

    සිත කය වචනය සංවර කරගන්නව මේ මොහොතේ ඉදල.
    ඔයාලත් එහෙම කරන්න
    පෙර කුසල් බලවත් කරල වර්තමානයේ සැප විදිමු
    සියලු සත්වයෝ සුවපත්වේවා
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    sri lanka lk GIF by Viber
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නෙ නෑ
    ඒම ඉන්නනම් මේකට ඇවිත් බෑ
    කියන කැරි කතා වලට හොදින් රිප්ලයි කරන්නෙ කොහොමද

    සිත කය වචනය සංවර කරගන්නව මේ මොහොතේ ඉදල.
    ඔයාලත් එහෙම කරන්න
    පෙර කුසල් බලවත් කරල වර්තමානයේ සැප විදිමු
    සියලු සත්වයෝ සුවපත්වේවා
    නිකන් පලයන් වේසිගෙ පුතා යන්න බොරු ගහන්නෙ නැතුව, ෆේක් ටිකක් අටවන් ඇවිල්ලා ආයි පැත්තක ඉන්න උන්ව බුලි කරපන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Nidarshana_k

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නෙ නෑ
    ඒම ඉන්නනම් මේකට ඇවිත් බෑ
    කියන කැරි කතා වලට හොදින් රිප්ලයි කරන්නෙ කොහොමද

    සිත කය වචනය සංවර කරගන්නව මේ මොහොතේ ඉදල.
    ඔයාලත් එහෙම කරන්න
    පෙර කුසල් බලවත් කරල වර්තමානයේ සැප විදිමු
    සියලු සත්වයෝ සුවපත්වේවා
    ඇත්තටම ඕක තමයි කරන්න ඕනේ.. මේකට ඇවිල්ලා වෙන නමකින් ඉන්න ගමන් මිනිස්සුන්ට බැන්නාම ලංකාවේ එවුන් හිතන් ඉන්නේ උන්ට පව් පිරෙන්නේ නෑ කියලා.. බැනපු ඔක්කොම ඒවායේ රිටන් එක සොබාදහමේ සටහන් වෙලා ඉවරයි දැනටමත්... :yes:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    ඇත්තටම ඕක තමයි කරන්න ඕනේ.. මේකට ඇවිල්ලා වෙන නමකින් ඉන්න ගමන් මිනිස්සුන්ට බැන්නාම ලංකාවේ එවුන් හිතන් ඉන්නේ උන්ට පව් පිරෙන්නේ නෑ කියලා.. බැනපු ඔක්කොම ඒවායේ රිටන් එක සොබාදහමේ සටහන් වෙලා ඉවරයි දැනටමත්... :yes:
    ඕවා ඇත්තනම් මුලින්ම හෙන වදින්නෙ @ThadiPollenCepaDenawa වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාට
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ඕවා ඇත්තනම් මුලින්ම හෙන වදින්නෙ @ThadiPollenCepaDenawa වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාට
    එහෙම කියන්නම බෑ බන්.. එක එකාගේ පින් පව් වෙනයි.. ඔය සැප දෙන එකාගේ පින වැඩිනම් ඌ කී බෝඩ් එකෙන් ටයිප් කරලා අපහාස කරලා කරපු පව් දැන්ම පඩිසන් දෙන්නේ නෑ.. ඌ තව තව පින් කලොත් මිනිස්සුන්ට අපහාස කරපු පව් අඩු වෙලා යන්නත් පුලුවන්.. එතකොට පඩිසන් දීමත් අඩු වෙනවා.. අනික උබ ඇතුලුව මේකේ එවුන් මිනිස්සුන්ට අපහාස කලා කියලා හෙණ වදින්නේ නෑ.. ගොඩක්ම වෙන්නේ අත් දෙකේ රෝග එන එක තමා.. :yes: :yes: :yes:

    👉අත් වල කුශ්ට එන්න පුලුවන් හොඳ වෙන්නේ නෑ
    👉අත් වල හිරිය එන්න පුලුවන් හොඳ වෙන්නේ නෑ
    👉අංසභාගේ ඇවිත් අතක් පණ නැති වෙන්නත් පුලුවන්.
    👉ඇඟිල්ලක් මැශින් එකකට කැපෙන්න පුලුවන්.
    👉කොච්චර gym ගියත් බයිසෙප් ට්‍රයිසෙප් හැදෙන්නේ නෑ.. කෙට්ටු වෙලාම යනවා..
    👉අත්වල තුවාල එන්න පුලුවන්