ඔව් ඔව්සාගරයකට වගේ කේක් දීලා..
දැන් කියනවා අල්ලන්නවත් බැරි තරම් පොඩිලු..
ඔව් ඉතින් අක්කර හැටක් විතර ලොකු උඹේ කටට මේ කේක් කෑල්ල අල්ලන්නවත් තරම් මදියි තමා..

මෙන්න චූටි නංගිට තරහ ගිහිල්ලෝ...
pawne ithin sathyapala.asa hindane cake kella kala thiyenne...කමක් නෑ ඉතින් බඩිගින්නෙ හිටපු කෙනෙක් කෑවනම්![]()


pransheta kohomada gasthu


ලැප් එකේ ද, බ්රවුසර් එකේද,එළකිරි එකේද
ඉන්ශුවරන්ස් කෝල් කරන්න ඕනෙ දැන්


ow eka thamai aparade
mama hithuwa dai kiyala![]()

tharaha gihilla nee..pawne ithin sathyapala.asa hindane cake kella kala thiyenne...



විය මුත්තෙක් හුංගම අපි සැම දන්නා
මැරෙනා දවසක් නෑ ඒ මුත්තා
මුත්ත මරන්නේ ගෙයි අස්සේ කොල්ලා
ඌට අපි කියන්නේ ගේ කොල්ලා