2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉතින් ඊට පස්සේ :D
    ඊට පස්සේ කිකිලි කිව්වලු. මොකටද බෙරිහන් දෙන්නේ මං ඔයාට කැමති නෑ කියල.

    ඊට පස්සේ කුකුලා සතුටෙන් ජීවත් උනාලු.

    :rofl::rofl::rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙනම් ඉතින් ඔයාගේ හිතේ තියෙන විදිහට අනිත් අයව මනින්න එපා හෙමෝම ඒක වගේ නැහැ

    අනේ කෙල්ලේ ෆන් එකට නේ මේවා, උඹ හිතනවා ද මම මේ විදියට හිතුවා නම් මට ආදරයක් කරන්න පුලුවන් වෙයි ද කියලා, පොඩ්ඩක් ඒ ගැන උඹ හිතුවේ නෑ නේ බං, මේවා ෆන් එකට නේ බං අනේ උඹත්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් කියන්නේ ඕකම තමයි:yes::yes::yes::yes::yes:

    ඒක ඇත්ත නංගි. හැමෝට ම පොදු නැහැනෙ ඒ දේවල්.

    හැම කෙනාම එක වගේ නෑ. ගෑණු පිරිමි කියල නෑ. දෙගොල්ලන්ගෙම හොද නරක අය ඉන්නවා.

    ගෑණු නරකයි කියල හිතන අය පොඩ්ඩක් හිතන්න ඕනේ තමන්ගෙ අම්මත් ගෑණු කෙනෙක්.

    :yes::yes::yes:


    මිනිස්සු වුණාම කාගෙත් හොඳ නරක දෙකම තියෙනවනෙ. සාපේක්ෂ දෙයක්නෙ ඕකත්.

    :yes::yes: අනිවාර්යයෙන්. කොහොමත් තමන්ගෙ මව, සහෝදරිය, පෙම්වතිය, බිරිඳ සේරම තමන්ට නෑකම් ඇතිවෙන්න කලින් ගැහැණු දැරිවියක්නෙ. මුලු කාන්තා පරපුරටම දෙයක් කියනව කියන්නෙ ඒ අයටත් කියනව හා සමානයි.


    :yes::yes:
    11.gif

    :yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    මොකෝ බං උඹලා චිත්තයක් දැක්කාම මාරු වුනාද ඒ පැත්තට අනේ මන්දා බං උඹලාත්.

    :angry::angry::frown:
    මොන මගුලක් කියවනවද?
    නිදිමතේද? නැත්නම් හැටිද අය්යේ
    කව්ද චිත්ත පස්සෙන් ගියේ
    මං මාලිංග අයියගේ පොස්ට් එකටනේ
    11.gif
    දැම්මේ :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්, බං ඔව්, එක උඹ කිව්වාත් නැතත් මම එක දන්නවා බං මම ෆන් එකට මේ කියෙව්වේ, කෝ ඉතින් උඹලා එකත් දකින්නේ වැරදියටම නේ අනේ මන්දා බං උඹලාත්.

    ෆන් එකට කිවුව කියමුකො. ඔයාගෙ ගැහැණු ළමයට කවුරු හරි ඔහොම කිවුවොත් ඔයා මොකෝ කරන්නෙ? :rolleyes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ඔව්, බං ඔව්, එක උඹ කිව්වාත් නැතත් මම එක දන්නවා බං මම ෆන් එකට මේ කියෙව්වේ, කෝ ඉතින් උඹලා එකත් දකින්නේ වැරදියටම නේ අනේ මන්දා බං උඹලාත්.

    උඹ කට ඇරියොත් අනාගන්නවා..:P:P:P:P:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    අනේ මන්දා බං මූගේ තියෙන දැගලිල්ලාට ෆොන් එකත් බාත්-රුම් කොමඩ් එකේ දාලා ෆ්ලැෂ් කරලා ඇති බං අනේ මන්දා.
    ඒක තමා...මේකට අපේ රික්වෙස්ට් පේන්නෙම නැහැනේ...ජංගියක් එහෙම සිංදුවක් රික්වෙස්ට් කරානම් දැන් යන සිංදුව නවත්තලා ඒක දෙයි :angry::angry: