හරි හරි
මේ මං තරහින් නෙවෙයි මේවා කිව්වේ
මං කැමති නේ මං ගැන වෙරදියට හිතනවට
එල එල එහෙනම් දෙන රේඩියෝ අහමු
අනේ මන්දා කෙල්ලේ, කෙනෙක් ගැන හොය හොය ඉන්න වේලාවක් නෑ කෙල්ලේ, වේලාවක් තිබ්බාත් හොයන්නේ මොකට ද පොතක් ලියන්න ද , අනේ මන්දා බං
හැම ගැහැණු ළමයම එක වගේ නැහැනෙ. මිනිස් හිත කොහොමත් වෙනස්වෙන සුලුයි. ඔයා කියන ජාතියෙ අයත් ඉන්න පුළුවන්. ඒත් හැමෝම එහෙම නැහැනෙ.![]()