ඊට පස්සේ කිකිලි කිව්වලු. මොකටද බෙරිහන් දෙන්නේ මං ඔයාට කැමති නෑ කියල.ඉතින් ඊට පස්සේ![]()



එහෙනම් ඉතින් ඔයාගේ හිතේ තියෙන විදිහට අනිත් අයව මනින්න එපා හෙමෝම ඒක වගේ නැහැ
මාත් කියන්නේ ඕකම තමයි
හැම කෙනාම එක වගේ නෑ. ගෑණු පිරිමි කියල නෑ. දෙගොල්ලන්ගෙම හොද නරක අය ඉන්නවා.
ගෑණු නරකයි කියල හිතන අය පොඩ්ඩක් හිතන්න ඕනේ තමන්ගෙ අම්මත් ගෑණු කෙනෙක්.

අනිවාර්යයෙන්. කොහොමත් තමන්ගෙ මව, සහෝදරිය, පෙම්වතිය, බිරිඳ සේරම තමන්ට නෑකම් ඇතිවෙන්න කලින් ගැහැණු දැරිවියක්නෙ. මුලු කාන්තා පරපුරටම දෙයක් කියනව කියන්නෙ ඒ අයටත් කියනව හා සමානයි. 

මොකෝ බං උඹලා චිත්තයක් දැක්කාම මාරු වුනාද ඒ පැත්තට අනේ මන්දා බං උඹලාත්.




ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුනා
ඔව්, බං ඔව්, එක උඹ කිව්වාත් නැතත් මම එක දන්නවා බං මම ෆන් එකට මේ කියෙව්වේ, කෝ ඉතින් උඹලා එකත් දකින්නේ වැරදියටම නේ අනේ මන්දා බං උඹලාත්.

ඔව්, බං ඔව්, එක උඹ කිව්වාත් නැතත් මම එක දන්නවා බං මම ෆන් එකට මේ කියෙව්වේ, කෝ ඉතින් උඹලා එකත් දකින්නේ වැරදියටම නේ අනේ මන්දා බං උඹලාත්.





onna apith awooo
saho
MY HEART SKIPS A BEAT-olly Murs
http://www.youtube.com/watch?v=MFEnw2g650Mhttp://www.youtube.com/watch?v=MFEnw2g650M
germany yaluwa and mars wala enna maga yaluwa john carter ekathu karagamuuuuuu![]()


ඒක තමා...මේකට අපේ රික්වෙස්ට් පේන්නෙම නැහැනේ...ජංගියක් එහෙම සිංදුවක් රික්වෙස්ට් කරානම් දැන් යන සිංදුව නවත්තලා ඒක දෙයි
අනේ මන්දා බං මූගේ තියෙන දැගලිල්ලාට ෆොන් එකත් බාත්-රුම් කොමඩ් එකේ දාලා ෆ්ලැෂ් කරලා ඇති බං අනේ මන්දා.

