2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අම්මෝ දැනුයි කෝල් එක ඉවර වුනේ :dull:

    උඹ ඕය කතා කරන්නේ, උඹේ කෙල්ලට ද බං නැත්නම්, උඹ ණය ගත්ත එවුන් උඹෙන් සල්ලි ඉල්ලලා ද ඕය කරදර කරන්නේ, බං
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    rumba_smiley.gif
    rumba_smiley.gif
    rumba_smiley.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබලව හොයාගන්න තියෙන අමාරුව බන්... දැන් ලොකු ලොකු සින් නිසා අපිව පෙන්නේ නැහැනේ නේද....

    :angry:මොන ලොකු ද මම ගියපු එක ත්‍රෙඩ් එකකවත් හිටියෙ නැහැ උබ මෙකෙ දැක්ක ගමන් කොහොමද කියලා ඇහුවා අපි ලන්තෙත් චැට් කරා උබ හිටියෙ නැහැ දුක හිතෙනවා සහො ඔහොම කියනකොට
    2.gif


    ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොතේරෙන අයත් එක්ක තර්ක කල පලක් නැත

    එළකිරි එකේ ඉන්දැද්දි ඕක ගොඩක් ඕන වෙනව. විශේෂයෙන් ආගමික හා දේශපාලන ත්‍රේඩ් වල තර්ක කියන දේ ඇත්තෙම නෑ :D

    (මේ දේවල් කාවවත් උපමාකොට කියූ දේවල් නොවන බව කරුණාවෙන් සලකන්න)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල් මන්දහාසින්ද කීවේ.....
    වදනින් නොකී ආදරේ......
    ඇයි දැයි නොතේරේ.. මා මෙලෙස බැදුනේ...
    ලදුනේ ඔබේ ආදරේ........!:love:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :angry:මොන ලොකු ද මම ගියපු එක ත්‍රෙඩ් එකකවත් හිටියෙ නැහැ උබ මෙකෙ දැක්ක ගමන් කොහොමද කියලා ඇහුවා අපි ලන්තෙත් චැට් කරා උබ හිටියෙ නැහැ දුක හිතෙනවා සහො ඔහොම කියනකොට

    ඉතින් බන් උබ ආවේ නැහැනේ චැට් එකට ලන්තේට ගියේ නැහැ බන් ගොඩ කාලෙකින්... රේඩියෝ වලම තමයි උන්නේ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    BC_Dilum ayye
    එහෙනම් හොදට ෂෝ එක කරන්න
    මාත් යනවා
    හැමෝටම සින්දු වලින් නැටවෙන සුබ රැයක්
    අපි ගියා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් තව විනාඩි 7 තියෙන්නෙ Apple Iphone 5 Media Event එක පටන් ගන්න.
     
    Last edited: