අම්මෝ දැනුයි කෝල් එක ඉවර වුනේ![]()
උබලව හොයාගන්න තියෙන අමාරුව බන්... දැන් ලොකු ලොකු සින් නිසා අපිව පෙන්නේ නැහැනේ නේද....
මොන ලොකු ද මම ගියපු එක ත්රෙඩ් එකකවත් හිටියෙ නැහැ උබ මෙකෙ දැක්ක ගමන් කොහොමද කියලා ඇහුවා අපි ලන්තෙත් චැට් කරා උබ හිටියෙ නැහැ දුක හිතෙනවා සහො ඔහොම කියනකොට

නොතේරෙන අයත් එක්ක තර්ක කල පලක් නැත

මොන ලොකු ද මම ගියපු එක ත්රෙඩ් එකකවත් හිටියෙ නැහැ උබ මෙකෙ දැක්ක ගමන් කොහොමද කියලා ඇහුවා අපි ලන්තෙත් චැට් කරා උබ හිටියෙ නැහැ දුක හිතෙනවා සහො ඔහොම කියනකොට
නොතේරෙන අයත් එක්ක තර්ක කල පලක් නැත
ai mchn moko awla![]()
sankapala :O
තොට.. ශෝ එක කරද්දි සින්දුවක් ඉල්ලුවාම අපිය පේන් නෑ.. මේ වගේ වෙලාවට .. මේ වගේ සීන් එකකදි ඇස් දෙක මෙහෙමයි.. 
උඹ ඕය කතා කරන්නේ, උඹේ කෙල්ලට ද බං නැත්නම්, උඹ ණය ගත්ත එවුන් උඹෙන් සල්ලි ඉල්ලලා ද ඕය කරදර කරන්නේ, බං