2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒ කුණුහරුපේ මොකක් ද බං, උඹ බැදපු ගැණියෙක් ට ද බං ආදරේ කරන්නේ,

    නෑ බන්, කෙල්ල කැමති නෑ. යාලුවො විදිහට ඉමු කියනවා. අවුරුද්දක් විතර ට්‍රයි කරනවා :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමු ගන්නවා කිව්වා
    8.gif

    ආ.. නෑ .. සින්දුවෙ කෑල්ලක් :D
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    .............අම්මට හුඩී..................
    සුපිරියට යනවානේ රේඩියෝව
    මචා දිලුම් මැක්සා ආ..........
    අහ් මචාන්ස් උබ එනවා අපි යනවා :P.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නෑ බන්, කෙල්ල කැමති නෑ. යාලුවො විදිහට ඉමු කියනවා. අවුරුද්දක් විතර ට්‍රයි කරනවා :(

    අයියෝ සල්ලි කිවුවලු. ඕක තමයි ශේප් වෙන්න කෙල්ලෝ කොහොමත් කියන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්, බං කෙල්ලෙක් ට ආදරේ කරන්න ඕනේ තමයි ඒත් ඉතින් එහෙමයි කියලා තමන්ව ලොකු මහත් කල අම්මා කෙනෙකුට ද්‍රොහි වෙන්නේ නැතිව, අනේ මන්දා බං, මම මේ දේවල් කිව්වේ ෆන් එකට උඹට තවම මිටර් වුනේ නෑ, මම කවුද කියලා. අවුලක් නෑ බං

    දැන් මෙතන ගියෙ ඔහොම කථාවක් ගැන නෙමෙයිනෙ නේද? :rolleyes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නෑ බන්, කෙල්ල කැමති නෑ. යාලුවො විදිහට ඉමු කියනවා. අවුරුද්දක් විතර ට්‍රයි කරනවා :(

    අනේ මන්දා උඹත්, ඒ කෙල්ල උඹට කැමති නැති වෙන්න හේතුව හැටියට මොකක් ද බං කියන්නේ,